ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පෙරවරුවේ පැවැති තරගයේදී ඕස්ටේලියානු පිල ලකුණු 25 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 5 ට 146 පාකිස්තානය ඕවර 9 කදී කඩුලූ 3 ට 38
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල අවසන් පූර්ව තරගයට එයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:32 PM
මේක ක්‍රියාත්මක කළොත් අපේ ජාතික කණ්ඩායම සෙල්ලම් කරන දවසටත් වඩා ටිකට් විකිණෙනවා ෂුවර්. ආදායමත් හොඳයි ක්‍රිකට් බෝඩ් එක ආයෙමත් නග්ගලා ගන්න පුලුවන්, ඒ ආදායමෙන්. (නි)