IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියානුවෝ පීඩනය වැඩි කිරීමට සැරසෙති

ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියද අවසාන මෙහොත දක්වාත් තවත් ජයග‍්‍රහණයක උත්සාහය අත නොහළ  ඕස්ටේ‍්‍රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (20 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 303 ක් රැස්කරගෙන සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිල ඒ වන විටත් ලකුණු 146 ක් ඉදිරියෙන් සිටි අතර සිවුවැනි දිනය අවසානයේදී  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසා සිටියේ තරගයේ අවසන් දිනයේ වුවද අවස්ථාවක් ලදහොත් ශී‍්‍ර ලංකා පිල පීඩනයට නතු කිරීමට තමන් සූදානම් බවයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට මයිකල් ක්ලාක් (නොදැවී 71) සහ මයිකල් හසී (නොදැවී 21) පිටියේ රැඳී සිටි අතර රංගන හේරත් ලකුණු 91 කට කඩුලූ 4 ක් දවාගෙන සිටියේය.

ඡායාරූපය : ශාන්ත රත්නායක

කඩුලූ 4 ක් දවාගත් රංගන හේරත් පන්දු යවමින්  



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ පීඩනය වැඩි කිරීමට සැරසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site