ශී‍්‍ර ලංකා පිල සතුව පවතින් ලකුණු 157 ක වාසිය අභිබවා යාමේ උත්සාහයක නිරතව සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සර්ථකව එම අභියෝගයට මුහුණ දෙමින් කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියේය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 8 ක් අතැතිව ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 30 ක් පසුපසින් සිටි අතර පිලිප් හියුස් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් නොදැවී ලකුණු 78 ක් ලබා සිටියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕස්ටේ‍්‍රලියානුවෝ අභියෝගයට සාර්ථකව මුහුණ දෙති