IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් කතාවට සූදානම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම්  17  ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවට අතිකාල දීමනා ලොකුවටම වැඩිකර තිබියදී  තවත් සතයක්වත්  වැඩි කළ නොහැකි  බව පැවසූ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව උපයන මුදලින් සියයට 70 ක් වැය කරන්නේ වැටුප් වලට සහ අතිකාල වලට බවද  ප්‍රකාශ කළේය.

මෙය දේශපාලන වුවමනාව වෙනුවෙන් සිදුවන වැඩවර්ජනයක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දිගාමඩුළු දිස්ත්‍රික්  මන්ත්‍රී එස් එම්  උදුමා ලෙබ්බේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි



අදහස් (4)

‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් කතාවට සූදානම්

Achi Thursday, 21 August 2025 12:51 PM

හොර ඕටී දාන අයට නම් හොඳම වැඩේ... කරන්නෙම හොරකම. ඒකෙනුත් වර්ජන හොරකම වහ ගන්න.

:       1       5

බද්රානි Thursday, 21 August 2025 02:14 PM

දොස්තර මහත්තයෝ, ඔය නීතිය රජයේ රෝහල්වල වැඩකරන දොස්තරලා ඇතුළු එනෙකුත් සියලුම සේවකයින්ටත් අදාළ වෙන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බයද..? මොනවා වුණත් ලංකාවේ දොස්තරලා රෝගීන්ව මරලා හරි, ඔය නීතිය නම් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එකක් නැහැ. ඒ වුණාට මාෆියා කාරයින්ට බයේ නීතියක් ක්‍රියාත්මක කරන්න රජයකට බැරි නම්, ඒකත් විශාල ගැටළුවක්...! 

:       1       12

Perakum Liyanagama Friday, 22 August 2025 07:23 AM

බද්‍රානි ගේ කතාව හරියට හරි. ඒත් ඉතිං ක්‍රියාත්මක කිරීම ඒතරම් ලේසි වෙන්නෙ නෑ.

:       0       0

Perakum Liyanagama Friday, 22 August 2025 07:31 AM

ඒ උනාට සමිතිවලින් කියන්නෙ ඔය කියන OT සහ FINGERPRINT කියන දෙක එයාලගෙ ඉල්ලීම් 19 යෙ නැතිලු. එහෙනම් ඉතිං සාකච්චා වලට ඇති බාදාව මොකද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site