2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔහිය කැලේ ගිනි ගනී.
ජයී තිසර Thursday, 04 October 2012 02:05 PM
ගිනිගෙන දැවෙන රථවාහන මහපාරේ කම්හල් වලත් විදුලිය දෙන බලාගරේ සිගරැට් කොටත් විසිකර තණකොළ අතරේ සමහරු පුළුස්සති නොදැනුව වනාන්තරේ (ස)
රොහාන්ත Thursday, 04 October 2012 10:24 AM
මෙපමන කැලවල් ගිනිගන්නේ ඇයි ? ගිනි තියනවද ?? ගිනි ගන්නවද ???? (ස)
හසිත Thursday, 04 October 2012 03:04 PM
රොහාන්ත/ සම්පත් ඔයාලා හරි කියලයි මටත් හිතෙන්නෙ. ජල මුලාශ්‍ර විනාශ කිරිමක් මේ වෙන්නේ. රෑට ලැව්ගිනි නෑනේ. ජල විදුලිය නැති වීමෙන් රට අඩපන කිරීමේ වෑයමක් වගෙයි පෙනෙන්නෙ. (ස)
සම්පත් Thursday, 04 October 2012 10:59 AM
සුන්දර කඳුකරය අනතුරකට අත වනනවා වගේ , .රොහාන්ත ඔබ හරි , හැබැයි අපේ ලොකු උදවියට මේක තේරෙන්නේ නෑ වගේ , අපේ ජල මූලාශ්‍රවලට ලොකු හානියක් වෙනවා , රටටම හානියක් (ස)
ආනන්ද පිටබැද්දර Thursday, 04 October 2012 11:17 AM
වැස්ස වලාහක දෙවියන් උරණ උනේ මොකද ලොකු ලොකු ගස් කපලා බිම හෙලුවේ කවුද ගෙඩි රුපියල් කොල වලටත් සුන්දර අමතකදගෙ ගිණි දෙවියන් උරන උනේ මේ ලෙස අනේ කිමද (ස)
ලාල් Thursday, 04 October 2012 11:39 AM
නිවන්න කවුරුත් නැද්ද
චන්ද්‍රසිරි Thursday, 04 October 2012 12:22 PM
ගිනිගත් වැලුකාරාමය (ස)
ගාමින්ද Thursday, 04 October 2012 12:20 PM
අයියෝ සල්ලි ....