IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’

හොදම නළුවා කිලියන් මර්ෆි

ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි. 

හොදම නිළිය එමා ස්ටෝන්

96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය. 

‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය කළ ඇමෙරිකන් විද්‍යාඥ රොබට් ඕපන්හයිමර්ගේ ජීවිත කතාව ඇසුරින් සිනමාවට නැගුණු සිනමා නිර්මාණයයි.

මෙහි ‘ඔාපන්හයිමර්’ ලෙස චරිත නිරූපණය කළ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම අධ්‍යක්ෂවරයා වූයේ ‘ඔාපන්හයිමර්’ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ය.

‘ඕපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස ජනප්‍රිය නළු රොබට් ඩවුනිං ජූනියර් සම්මානයට පාත්‍ර විය.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන එමා ස්ටෝන්ය.

හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ‘ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට්’ නමැති බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයයි.

හොඳම සහාය නිළිය ලෙස සම්මාන දිනුවේ ජෝයි රුන්ඩොල්ෆ්ය. ඒ, ‘ද හෝල්ඩෝර්ස්’ චිත්‍රපටය වෙනුවෙනි.

‘ද බෝයි ඇන්ඞ් ද හෙරන්’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් විය.



අදහස් (1)

‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’

Sellakkara Kolla Monday, 11 March 2024 02:28 PM

ලැබිය යුතුම සම්මානයක්...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 72 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 56 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 589 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 349 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 688 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1391 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site