IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති

( මනෝප‍්‍රිය ගුණසේකර සහ නාලක සංජීව දහනායක )

නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවෙස්වල එක්රැස් වු කුණුද රැගෙන මහ පාරට පැමිණි ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වු විරොධතාවය මහා නගර සභාවේ කුණු ලොරි පැමිණ කුණු රැගෙන යෑමෙන් පසුව අවසන් වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (3)

ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති

sanjeewa Tuesday, 25 April 2017 06:31 AM

අවුරුදු දෙකක් ඇතුලේ රටකට ගිය කල.

:       1       73

විතාරණ Tuesday, 25 April 2017 07:25 AM

මහරගම ප්‍රදේශයේ ත් කුණු පාරවල ගොඩ ගහලා. ඒවා සතුන් ඇද දමලා. දැන් මේ සතියේ කුණුත් එකතු වෙනවා. මේ පැති වල මිනිස්සුන්ට හොයා ගන්න බැරි ලෙඩ හැදුනෙ නැත්තම් තමයි පුදුම. පලාත් පාලන ආයතන වල ඒවට වග කියන මහජන නියෝජිතයෝ නෑ. රජයේ නිලධාරීන්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. දැන් නම් අන්තෝ ජටා..බහි ජටා !

:       0       4

Tikiri Tuesday, 25 April 2017 09:56 AM

එතනින් මෙතෙන්ටත් මෙතනින් එතෙන්ටත් ගොඩගසන්නට හැර දීර්ඝකාලීන විසඳුමක් හිතන්න තවම හිතලාවත් නැත. අනේ මගේ සුන්දර රට! විනයක් නැති මිනිසුන් හා දැක්මක් නැති පාලකයන් අතින් වැනසෙන හැටි!!!

:       5       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site