IMG-LOGO

ඔරුගොඩවත්තේ තෙල් නළයක් පුපුරයි

කොළඹ වරායේ සිට ගුවන් යානා ඉන්ධන රැගෙන යන භූගත නළයක් ඔරුගොඩ වත්ත ගුවන් පාලම යටදී පිපිරී තෙල් කාන්දු වී ඇතැයි පොලිසිය කියයි. ඇතැම් පිරිස් එම තෙල් එකතුකර ගත් බවත් දැන් එහි පොලිස් මුර යොදා තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

ඔරුගොඩවත්තේ තෙල් නළයක් පුපුරයි

රාජා Tuesday, 30 October 2012 06:49 PM

දැන් හරි තෙල් සංස්ථාවේ සියලු රෝග ඒ තෙල් කාන්දුවෙන් සමනය වෙයි. ජයවේවා!!! (නි)

:       0       0

ලාල් Tuesday, 30 October 2012 07:26 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Tuesday, 30 October 2012 01:53 PM

අහක යන තෙල් මිනිස්සු ගත්තාම මොකද වෙන්නේ. පොලිසිය කරන්නෙත් එකම තමා අහු උනාම.. අනික ඕවට ගෙවන්නෙත් අපිමනේ..!(නු)

:       0       0

සල්මල් Tuesday, 30 October 2012 02:02 PM

අයියෝ ඕක මොකක්ද ??? දැක්කද අපේ අධිවේගී මාර්ගය? මේ රටේ අපි සල්ලි විදම් කරන්නේ ඕනෑම කරන දේවලට විතරනේ අනේ (ස)

:       0       0

චතූ Tuesday, 30 October 2012 02:15 PM

එහෙනම් බොරදියේ මාලූ බාන්න ලෑස්ති වෙන්න - ඒකියන්නේ ප්ලාස්ටික් බූලි, කෑන් එහෙම අරගෙන ඔරුගොඩ වත්ත පැත්තට ගියානම් හරි... (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 30 October 2012 02:11 PM

එහෙම නළ වලින් කාන්දු වෙනවද ? කාන්දු කරනවද ?? (ස)

:       0       0

ගමගේ Tuesday, 30 October 2012 02:21 PM

තෙල් කිව්වොත් මිනිස්සුන්ට මොනවා උනත් කමක්නෑ (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 30 October 2012 02:45 PM

පන්සිල් වල කියන්නේ අනුන්ගේ දේ ගන්නත් එපා ඒවාට ආශා කරන්නත් එපා කියලා නේද (ස)

:       0       0

සමන් Tuesday, 30 October 2012 03:00 PM

කවුරුවත්ම හිටියෙ නැද්ද එක ගිනි කූරක් ගහන්න කෙනෙක් (ස)

:       0       0

පාලිත Tuesday, 30 October 2012 10:27 PM

සපුගස්කන්ද පිරි පහදුව වහල නම් තෙල් යවන්නේ කොහාටද මේකත් ප්‍රොඩාවක් ද?

:       0       0

ශාන් Tuesday, 30 October 2012 03:47 PM

චන්ද්‍රසිරි මාත් ඕකම කල්පනාකරා (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 30 October 2012 04:21 PM

ඒකනේ....පොලීසිය මොකටද මෙතනට ආවේ..අපතේ යන තෙල් ටික මිනිස්සු එකතු කර ගත්තහම මක් වෙනවද..? අනේ අනේ..මෙහෙමත් වැඩ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site