දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැප් ගායක කිම් යුං ගයන ගැංගම් ස්ටයිල් ගීතය බැරැක් ඔබාමගේ සහ මීට් රොම්නිගේ ඡන්ද පොරොන්දු උපහාසයට ලක් කරමින් ඔවුන් දෙදෙනාට සමාන හඩරුව ද සහිත දෙදෙනෙක් එම ගායනයට එක්ව සිටිති. මෙවර ජනාධිපතිවරණයේ දී ඇමෙරිකාවේ ඇති බස්වල අංක තහඩුව ඇති ස්ථනායේ ඒ වෙනුවට ප්‍රදර්ශනය කැරුණේ ඡන්දය දීමට අමතක නොකරනු යන වැකියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ඔබාමා සහ රොම්නි‘ ලොව ජනප්‍රිය ගිතය ගයති
සමන් Wednesday, 07 November 2012 10:43 PM
ලංකාවේ මැතිවරණය අවසන් වෙනකොට කීදෙනෙක් එලොව ගිහින්ද? කොච්චර පැමිණිලි තියෙනවාද? හොද දේ ඇමරිකාවෙන් හරි ඉගෙනගන්නවා නම් අපේ අයටත් වටිනවා. (නි)
නිශාන්ත Thursday, 08 November 2012 12:17 PM
නියමයි. (නි)
සිල්වා Wednesday, 07 November 2012 10:45 PM
ලලිත්, ලංකාවේ එහෙම කළත් ගායකයා කවුද දන්නෙ නැහැ... ඇමෙරිකාවෙ එහෙම වෙන්නේ නැහැ... (නි)
චින්තා Monday, 12 November 2012 09:47 AM
100% එකඟයි ප්‍රසන්න සමඟ (ස)
ජයමාන්න Thursday, 08 November 2012 12:25 PM
නියමයි. (නි)
සෙනරත් Thursday, 08 November 2012 12:23 AM
නියමයි නියමයි. (නි)
තාරක Thursday, 08 November 2012 12:37 AM
යූ ටියුබ් එකේ ආකාරයෙන් වීඩියෝව දමන්න බැරිද? (නි)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 01:35 AM
ලබන සැරේ අපි දෙමුකො බැටේ... (නි)
මංගල Sunday, 11 November 2012 08:22 PM
ෂෝක් නේද? (නි)
වන්නි Thursday, 08 November 2012 07:39 AM
ලස්සනට ඇති
රඹුකේවෙල Thursday, 08 November 2012 08:31 AM
ඇත්තටම අපේ රටේ දේශපාලකයන්ටත් ආදර්ශයක් . ලෝකේ බලවතාටත් තිබුණානේ ඕන විදිහකට වැඩ කරන්න නියම ඡන්දේ ඒඅය කළා (ස)
ප්‍රසන්න Thursday, 08 November 2012 02:30 PM
මොකද්ද අප්පේ ඒ
සමන් කුමාර Thursday, 08 November 2012 02:29 PM
එල කිරි (ස)
මලිති Wednesday, 07 November 2012 06:42 PM
හරිම හුරුබුහුටියි. (නි)
දම්රු Thursday, 08 November 2012 10:23 AM
ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ හැටි දැක්කනේ සිරිදම්ම විද්‍යාලයට වෙච්ච වැඩෙන් (ස)
ලලිත් - කටාර් Wednesday, 07 November 2012 06:49 PM
ඇමෙරිකාවෙ එහෙම කළත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
ප්‍රසන්න සිල්වා Wednesday, 07 November 2012 08:57 PM
ලංකාවේ ඔහොම එකක් කරනම් කෙලින්ම 4 වෙනි තට්ටුවට අරගෙන ගහිල්ල ඊට පස්සේ හංගපු ආයුධ පෙන්නන්න අරන් ගියාම ඉවරයි (අ)
තුවාන් ෂරීෆ් Wednesday, 07 November 2012 09:10 PM
ලබන සැරේ අපිත් කියමු. (අ)
කමල් Wednesday, 07 November 2012 09:18 PM
මෙහේම කලානමි ඉතින් ගායකයා දැන් කොහෝද (අ)
චමින්ද Wednesday, 07 November 2012 09:06 PM
මේක කරල තියෙන්නේ නම් කළු විරෝදී කෙනෙක්... (අ)