IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඒ ඉඩමත් බැසිල්ගේ නොවෙයිලු

පූගොඩ මල්වානේ පිහිටි ඉඩමට බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා  අධිකරණයට දැන්වීය.

අධිකරණ නියෝග මත බැසිල් රාජපක්ෂ මහතා ද අද අධිකරණයේ පෙනී සිටියේය.

මෙම ඉඩම විකුණා රජයට මුදල් බැරකරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ලබා දෙන බව පූගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේය.

IMG_0422

ජායාරූපය - උපාලි කිරිදිවැල 



අදහස් (0)

ඒ ඉඩමත් බැසිල්ගේ නොවෙයිලු

හෆීල් Friday, 07 October 2016 09:24 AM

වාසනාවන්ත රටක් අයිතිකරු නැති දෙපළ රාශියක් දැන් මතුවෙනවා.(ම)

:       0       0

රාවන් Friday, 07 October 2016 09:50 AM

දැන් අයිතිකාරයගෙන් ඕක දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

පිටිගල Friday, 07 October 2016 10:09 AM

ඕක මගේ. මට ආච්චි දුන්න ඉඩමයි ගෙයයි.(හේ)

:       0       0

චානුක Friday, 07 October 2016 10:14 AM

මේ වගේ ඉඩම් ටිකකුයි සල්ලි කන්ටේනර් ටිකකුයි, රත්තරන් ටිකකුයි තිබ්බනම් රට ගොඩ. (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Friday, 07 October 2016 10:21 AM

ඔය ඉඩමේ මුල් අයිතිකාරයා හොයා ගන්න ඔච්චර අමාරු කාර්යයක් වෙන්නේ කොහොමද ?බලාගෙන යනකොට රජයට පින් ඉඩමක් ලැබෙන්න යනවා වගෙයි.ඉක්මනට සත්‍ය ඔප්පුවක් මගින් එය රජයට අත්පත් කරගෙන ගෙවල් හදා, නැති බැරි අයට බෙදා දෙන්න, යහ පාලන රජයට පින් සිද්ද වේවි !!! (හේ)

:       0       0

කරුණාපාල Friday, 07 October 2016 10:58 AM

ඔය දේපොළ එතුමාට අයිති නොවන, රටේ ජනතාවට අයිති දේපොලක් කියල මුළු රටම දන්නවා. (ර)

:       0       0

රන්ජිත් Friday, 07 October 2016 12:23 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 07 October 2016 12:25 PM

රාජපක්ෂලා ගසාකෑවේ අපේ මුදල්. අසරණ බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒ නිසයි සත්‍ය තේරුම්ගත් මිනිස්සු යහපාලනය විශ්වාස කරලා ඡන්දය දුන්නේ. එ්ත් හිටපු කම්බා හොරුන්ට අද වෙනකම් අත තියන්න යහපාලනයට පුළුවන් වුණාද? යහපාලනයට ඡන්දෙ දුන් අයටම බදු ගහලා තවත් අසරණ කරන්න එපා. (නි)

:       0       0

ටිකිරි Friday, 07 October 2016 12:26 PM

රාජපක්ෂලාගේ ලැජ්ජා නහරය කපලද මන්දා. ඒ නිසාද ඔවුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් දැනෙන්නේ නැත්තේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 October 2016 12:31 PM

එම මාළිගාවේ ඡායාරූප රටේ අසරණ ජනතාවට දකින්න අයිතියක් තිබෙනවා. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 08 October 2016 09:15 AM

මේ ඉඩමේ මුල් අයිතිකාරයා සොයා ඒ අයට මෙය විකුණා මුදල් ලැබුනේ කාගෙන්දැයි සොයා බලා කියන්නට උත්තර නැත්නම් ඒ මුදලුත් රාජසන්තක කළයුතුයි. වංචාවකට අනුබල දුන් නිසාවෙන්. මේවා බලාගෙන ගියාම යහපාලනය වංචාකාරයින් ආරක්ෂා කරන පිළිවෙතෙකුයි අනුගමනය කරන්නේ. (නි)

:       0       0

සුසිල් Saturday, 08 October 2016 01:31 PM

මෙහාටත් ඇවිල්ලා කියන්නකො ඇමෙරිකාවෙ තියෙන ගෙවලුත් මගේ නොවෙයි කියලා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 03:30 PM

මේවා අපිව රවටන්න කරන විකාර. අන්තිමට මේගොල්ලෝ බේරෙනවා. ඊළඟට යහපාලන ආණ්ඩුව පැරදුනාම දැන් ඉන්න අැමතිලා තමා මේ නාටක වල බැසිල්ගේ චරිතයට පණ දෙන්නේ. අපි මේ නාටක බල බලා ඉන්න අතරේ අරයා ඉන්දියට ගිහින් ගිවිසුමකුත් ගහලා ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site