(රංජන් කස්තුරි)
ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානීන් පස්දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ගන්නා තීන්දු තීරණ හා පක්ෂයේ පොදු ස්ථාවරවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මේ පස්දෙනාට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඒකාබද්ධයේ 5 කට ශ්‍රීලනිපයෙන් තොණ්ඩුවක්
Nuwan Tuesday, 15 August 2017 03:37 AM
හැමෝම නීතියට වැඩ කරන්න ඕනේ. කාටවත් ඕන ඕන විධිහට වැඩකෙරොත් වෙන්නේ විනාසයක්
bamunu Tuesday, 15 August 2017 06:14 AM
තොන්ඩුව දාන එක හොඳයි. සමහර ආසනවලට දක්ෂ සංවිධායකයින් පත් කල යුතුයි.. උදාහරණය /දිවුලපිටිය .
බණ්ඩාර -කැකිරාව Tuesday, 15 August 2017 06:39 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇතුළු සියලුදෙනාම පස්ස බිම ඇනගන්න වැඩකට මුලපුරලා තියෙන්නේ. බොහොම හොදයි. 2020 නිදහස් පක්ෂයේ සමාජිකය සංකියාව ගැන තක්සේරු කිරීමට මෙය කදිම අවස්තාවක් වේවි.