දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ 87 වන ගුණ සමරුව කොළඹ 07 හි එෆ්.ආර්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්විණි. ජාතික යොවුන් පෙරමණේ සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා සේනානායක මහතාගේ පිළිරුවට මල් දමක් පළඳා උපහාර පළ කළේය.
එෆ්.ආර්. සේනානායක ගුණ සමරු සංගමයේ ලේකම් පී.ඞී. ගෝමස්, කොළඹ පුරපති ඒ.ජේ.ඒම. මුසම්මිල්, රුක්මන් සේනානායක, කරුණාසේන කොඩිතුවක්කු, කොළඹ නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා මහ්තවරුද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එෆ්.ආර්. ගුණ සැමරේ
නිමල් Wednesday, 02 January 2013 07:23 AM
විරුවන් සිහිකිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් ගිය මගේ යමින් ඒ අයුරින් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. (නි)
ප්‍රසන්න Tuesday, 01 January 2013 09:55 PM
මේ ගුණසැමරුමත් සමගම මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ප්‍රතිකර්මයකුත් කළානම් තමයි හොද?(නු)