IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


එස්. එම් රංජිත් ඉල්ලා අස්වෙයි

උතුරුමැද පළාත් සභාවේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එහි හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා පැවසීය. රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමතිවරයාව සිටියේය. 

උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති කේ. එච්. නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කිරීමට විරෝධය දක්වමින් තමන් තවතුරෙන් ඉවත්ව යන බව රංජිත් මහතා පැවසීය. 



අදහස් (12)

එස්. එම් රංජිත් ඉල්ලා අස්වෙයි

ravin Wednesday, 10 May 2017 10:32 AM

දෙවියන් අපගේ මුණ බැලුවා කාලෙකට පස්සේ.... !!!

:       18       131

abaranWednesday, 10 May 2017 11:36 AM

"තිබුණා වාගේ දේවාලේ අපගේ"

:       15       24

Abaran Wednesday, 10 May 2017 10:51 AM

අනේ හොඳයි.... අර 225 ත් ඔහොම්ම යනවා නම් රටට ලොකු සෙතක්...

:       0       235

Sisira Paris Wednesday, 10 May 2017 11:12 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවය නායකයා පක්ෂ ඡන්දයකින් පත්වෙච්ච කෙනෙක් නොවේ. පාක්ෂිකයෝ වන අපට කණගාටුයි..

:       408       487

jayantha Wednesday, 10 May 2017 01:21 PM

එස්.එල්.එෆ්.පී. වල සභාපති වෙලත් හිටියනේ...

:       10       2

ජයන්ත Wednesday, 10 May 2017 01:44 PM

මේ අය රට ගැන හිතන ව නම් කොච්චර හොඳද?

:       0       4

Chanak Los Angeles Wednesday, 10 May 2017 02:00 PM

දේශපාලනයෙන්ම අයින් වෙලා ජනතා වරප්‍රසාද වලින් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් පමණක් ඔය ඉල්ලා අස්වීම අර්ථවත්.... එහෙම වෙයිද?

:       125       204

athula Wednesday, 10 May 2017 06:11 PM

මේ අය මොනවා දැනගෙනද රටේ ඇමතිකම් දරන්නේ මෙයාල සේරම රටේ ජනතාවගේ රීරි මානස හූර ගෙන කන්න ආපු අය රට ගැන හෝ ජනතාව ගැන අබමල් රේණුවකවත් හැගීමක් නැති හොර තක්කඩි රැලක් උනුත් එකයි මුනුත් එකයි.

:       0       45

samira Thursday, 11 May 2017 03:57 AM

ගිලෙන නැවෙන් පනිති මීයන්

:       93       44

shan saudi Thursday, 11 May 2017 04:04 AM

රටමැද සබේ සැප ගත්තේ අපි එකට ..... මල්පන් පොදක් රහ බැලුවේ අපි එකට .....// ජනතා මුදල් හොරකම් කලේ අපි එකට ..... ඔබ නැති සබේ මන් ඉදල තව මොකට ..../////

:       0       55

Ruvan Thursday, 11 May 2017 05:38 AM

මම පුද්ගලිකවම මෙතුමාව දන්නවා. මට පුදුම මේවගේ අයට ඡන්දෙ දෙන්නේ කව්ද කියන එක.... ?

:       0       1

Chanak Los Angeles Thursday, 11 May 2017 05:52 AM

අතුල ... මැති ඇමති වෙන්න මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනගත්තාම ඇති.. ඒවාට ඔවුන් හොඳ නිපුණත්වයක් ලබා තිබෙන බවට පිළිතුරු දෙන්න දිගටම පැමිණි අයගෙන් මුළු රටටම අවබෝධ වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site