රුපියල් ලක්ෂ 65ක් වංචා කළැයි කියන පුද්ගලයකු පොලීසියට පැමිණ සිටියදී අත්අඩංගුවට නොගත්තැයි මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති හා පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක්කරනු ලැබූහ.
පසුගිය අගෝස්තු මාසයේ දී මේ පැමිණිල්ල කැර ඇත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස් අයිගෙ/පී සීගෙ වැඩ තහනම්
ලලිත් - කටාර් Sunday, 06 January 2013 12:30 PM
හොරා පොලිස් සෙල්ලම් කරන්න ගිහින් වගෙයි. (නි)
සිල්වා Sunday, 06 January 2013 12:31 PM
ඉහළින් නියෝග එද්දී එයාලා මොනවා කරන්නද (නි)
ලුම්බිණි Sunday, 06 January 2013 01:18 PM
ඔයිට වඩා වරෙන්තු පිට ඉන්න අයත් ලොකු ලොක්කන් එක්ක ප්‍රසිද්ධියේ ඉන්නේ. ඒ අය නොඅල්ලනවාට කිසිම වැඩ තහනමක් නැහැනේ. (නි)