බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු භාරව සිටි පොලිස් උප පරික්ෂක ආර්.ඩබ්.පලිහවඩන මහතා පානදුර නිවසේ දී පසුගිය අප්‍රේල් 7 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් ඔහුගේ බිරිය ඇතුළු තිදෙනා අද (7) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණි.
නඩු විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.
ඡායාරූප - සිරි මහබෙල්ලන
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස්අයි බිරිය යළි රිමාන්ඩ්
වරුණ Thursday, 07 May 2015 12:35 PM
පලිහවඩන උන්නැහේ හොද නිලධාරියෙක් නොවේ මම පොඩි කාලේදී මට මතකයි පානදුරේ තිබ්බ සංගීතෙකදී නටපු කොල්ලන්ට බීලා පාර්ට් දාන්න ගිහින් එවෙලේ ගුටි කාල බරපතල කැපුම් තුවාල සිදු උනා අන්තිමට බේරුනේ අහසට වෙඩි තියල (බ)