IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එප්පාවල සැකකරුවන්ට ඇප

එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමේ ජයතිලක බණ්ඩාර මහතාට හා ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දවසක් රිමාන්ඩ් භාරයේ සිටි තලාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හා උතුරුමැද පළාත් මහ ඇමතිගේ පෞද්ගලික ආරක්ෂකයා ඇතුළු සිව් දෙනා ලක්ෂ 5 බැගින් ශරීර ඇප 12 ක් මත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මහතා නියෝග කළේය.

උතුරුමැද පළාතේ මහ ඇමති පෞද්ගලික ආරක්ෂක මුතුහෙට්ටිගේ උදිත නිශාන්ත ප්‍රනාන්දු, තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර, එම්.ඒ.සංජීව පුෂ්පසිරි සහ පුංචි බංඩාගේ අසංක නන්දපාල යන අය ඇප මත මුදා හැර ඇත.

 



අදහස් (0)

එප්පාවල සැකකරුවන්ට ඇප

දසුනි Thursday, 11 December 2014 01:14 PM

පවු නේද අහිංසකයෝ? අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

නිමල් රණසින්හගේ Thursday, 11 December 2014 09:40 AM

සමහරවිට ජනවාරි 8 වැනිදාට පසු මිනිහෙක් මැරුවත් විත්තිකරුවන්ට නඩු නැති රටක් වෙයි?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site