ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පාර්ලිමේනතු මන්ත්‍රීන් හය දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද අතුරු තහනමක් නිකුත් කෙළේය.
මනූෂ නානායක්කාර, උපේකෂා ස්වර්ණමාලි (පබා), ප්‍රභා ගනේෂන් නෙරැපීමට එරෙහිව ලබන 20 වැනි දා දක්වා ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නිල්වලා විජේසිංහ හා අර්ල් ගුණසේකර නෙරැපීමට එරෙහිව ලබන 22 වැනි දා දක්වා ද මේ අතුරු තහනම් නිකුත් කැරුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන් හටය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘එජාප හයක් නෙරපන්න බෑ‘
වීරසේකරගේ Friday, 08 March 2013 08:20 PM
කවුද හරි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
චන්දිම Friday, 08 March 2013 03:11 PM
මෙන්න මෙහෙම තමයි කටයුතු කරන්න ඕනෑ. නියම තැනේදී කැත්තට පොල්ල වගේ. නැත්නම් අර නාහිමියන් සඳහන් කළ විදියට නායකයා මෙල්ල කර ගන්න බැරිවෙනවා. (නි)
ජානක Saturday, 09 March 2013 02:12 PM
ඔන්න තීන්දුව (දී)
අජිත් Friday, 08 March 2013 06:12 PM
මේවා මෙහෙම වෙනකොට විපක්ෂය දුර්වල වෙන එක අහන්නත් දෙයක්ද ? (ස)