IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි

(ශාන්ත රත්නායක)

තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.

ඒ අනුව දෙසැම්බර් තෙක් කිසිදු විදෙස් සංචාරයකට එක් නොවන ලෙස ද අත්‍යවශ්‍ය කරුණක් සඳහා විදෙස් ගතවන්නේ නම් තමා දැනුම්වත් කර ඊට අවසර ගන්නා ලෙසද අගමැතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.



අදහස් (5)

එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි

Praba Friday, 07 July 2017 06:11 AM

අනුමැතිය ගන්න ඔබතුමා ලංකාවේ ඉන්න වෙලාවක් හොයාගන්න වෙනවා.

:       0       0

de silva Friday, 07 July 2017 07:02 AM

අගමැතතුමා වැඩි කාලයක් ඉන්නේ පිට රට... එතකොට රටයන්න අවසර ගන්න අගමැතිතුමා හම්බවෙන්න ඇමැතිලාටත් රටයන්න වේවි!!! නිකන් නොකෙරෙන වැඩ ගැන කතා නොකර ඉන්න , "ඕව දෙනු පරහට තමා සම්මතයේ සිට"

:       0       0

ඇත්ගොව් පා.ම. Friday, 07 July 2017 07:41 AM

ඔව්,... ඔයා යන්න ඔය ගියහම ඇති.. අපිට ඉතින් උඩරට, පහතරට තියනවනේ යන්න..

:       0       1

aravinda Friday, 07 July 2017 01:25 PM

උඩරට, පහතරට හෝ ගොස් රටට වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ.

:       0       0

menna Saturday, 08 July 2017 05:38 AM

මන්ත්‍රී වරුන්ගේ රට සවාරි වලට අඩුගානේ මගෙන්හරි අවසරයක් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13601 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 130 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site