IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එජාප පළාත් මන්ත‍්‍රී අල්ලනු

මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසටද එහි සිටි අයටද වාහනවලටද පහර දුන් බව කියන කණ්ඩායමට අයත් අනුර බුද්ධික ගුණසේකර පළාත් සභා මන්ත‍්‍රී ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය පොලිසියට නියෝග කළාය. ගුණසේකර මහතා සැප්තැම්බර් අට වැනිදා ඡන්දයෙන් පළාත් සභාවට තේරීපත්විය. එදිරිසිංහ මහතා පරාජය විය.



අදහස් (0)

එජාප පළාත් මන්ත‍්‍රී අල්ලනු

ලලිත් Thursday, 13 September 2012 01:54 AM

එයාව අල්ලන්න කාටවත් බැහැ. (නි)

:       0       0

අගාරි Wednesday, 12 September 2012 03:48 PM

වහාම මන්ත්‍රී දූරය අහෝසි කරන්න.... (ස)

:       0       0

උපාලි Wednesday, 12 September 2012 04:10 PM

ඡන්දය දිනනවා කියන්නේ හරියට මැරකම් වලට ලයිසන් දෙනවා වගේ වැඩක්.. (ස)

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 04:20 PM

අගාරි, තීනදු දෙන්න ඔයා කවුද ? (ස)

:       0       0

චමල් Wednesday, 12 September 2012 05:24 PM

මේ වගේ පොඩි කෙනෙක්ව අල්ලන්න නම් උසාවිය අණ කරනවා..!(නු)

:       0       0

අචිනි Thursday, 13 September 2012 09:31 AM

ඔන්න බලන්නකෝ හසන්ත, අපි වැරදිකාරයන්ට දඩුවම් දෙන හැටි. අපි හරිම වසයි. (නි)

:       0       0

පවන් Thursday, 13 September 2012 10:49 AM

එයාව අල්ලන්න කවුරුවත් නැද්ද? (නි)

:       0       0

කුරුවිට Wednesday, 12 September 2012 02:39 PM

මෙයා අදම අල්ලනවා..අර පුතා තාම අල්ල ගත්තේ නෑ නේද ? (ස)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 02:41 PM

ඕකනම් ක්‍රියාත්මක වෙයි අකුරටම.ඒත් අනිත්වා ???????? (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 12 September 2012 02:44 PM

දැන්ම ඔහොම නම් පස්සේ කොහොම වේද. (ස)

:       0       0

ගුණරතන හිමි Wednesday, 12 September 2012 08:55 PM

එයාව අල්ලලා ගෙදර යවන්න කියන්න..!!(නු)

:       0       0

ගුණරත්න Wednesday, 12 September 2012 02:51 PM

මොකද මේ එකම කට්ටිය? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 12 September 2012 09:38 PM

බුද්ධිකගේ බුද්ධිය පිළිබද ගැටලුවක්..!!(නු)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 12 September 2012 03:25 PM

අලි පොරයක් නේද? මම හිතුවේ පොර තියෙන්නේ අනෙක් පැත්තේ විතරයි කියලා.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site