එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීහු තිදෙනෙක් එකවිට ද මන්ත්‍රීවරයෙක් වෙනම ද නැගෙනහිර ආණුඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ඉදිරියේ දිවුරුම් දුන්හ. දයා ගමගේ, මංජුල ප්‍රනාන්දු හා ඉම්රාන් මහරුෆ් එකට ද, චන්ද්‍රදාස ගලප්පත්ති තනිවම ද දිවුරුම් දුන්හ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප දිවුරුමත් රුයිතෙට
ගාමිණී-කුවෙයිට් Monday, 01 October 2012 10:59 PM
අග සිට මුලට රුයිතෙට තමයි යන්නෙ. ඒකනේ එකම රේස් එකක්වත් දිනන්න බැරි. (නි)
ලලිත් Tuesday, 02 October 2012 01:49 AM
එතකොට දෙමළ ජාතික සන්ධානයේ අය සම්බන්ධන් ඉදිරියේ දිවුරුම් දුන්නේ කොහොමද? (නි)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 03:26 PM
අතඇරෙන දීගේ සෙවනැල්ලත් අඩුයිලු (ස)
ෆාරු Monday, 01 October 2012 03:57 PM
ඒ මහත්තයට මළ ගෙයක් තිබුණනේ. ඒකද දන්නේ නැහැ එහෙම වුණේ? (නි)
සිල්වා Monday, 01 October 2012 04:45 PM
හරිම ආඩම්බරකාරයින් ටිකක්ද කොහේද? (නි)
යොහාන් Monday, 01 October 2012 05:02 PM
එයාලගේ වැඩ කොහොමත් ඉතිං රුයිතෙට තමයි. (නි)
අමිල කටුනායක Monday, 01 October 2012 06:53 PM
අරයාගේ යාලුවෙක්වද්ද? (නි)