ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ,උප නායක රවි කරුණානායක,මහ ලේකම් තිස්ස අත්තනායක,ජාතික යොවුන් පෙරමුණු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප ජාතික තරුණ සම්මේලනය මුත්තයියා පිටියේදී
මදාරා Saturday, 06 December 2014 03:51 AM
බලන්නකෝ රනිල් මහත්තයාගේ සපත්තු දෙක. හරිම චාම් මනුස්සයෙක්. හොරකම් නොකලට ලංකාවේ අංක එකේ පරම්පරාගත සල්ලිකරෝයෝ. එත් කොච්චර සාමාන්‍ය මනුස්සයෙක්ද? අපේ රටේ අයට ඕන කොන්ඩෙ ජෙල් කරන, බොරු සෝබන කාරයෝ පුම්බන්න. නැත්නම් රනිල්ට වඩා "විකටවංශ" මනාප ගන්නේ කොහොමද? (ස)
බුද්ධි Saturday, 06 December 2014 04:09 AM
හරිම සතුටුයි.(හේ)
මොහමඩ් Friday, 05 December 2014 03:56 PM
හරි සතුටින් වගේ. බලමු ජනවාරි වල මොකද වෙන්නේ කියලා (නි)
ජයන්ත Saturday, 06 December 2014 07:51 PM
හලෝ, ඔය රනිල් මහත්තයාගේ සපත්තු දෙක " හැරිස් ඔෆ් ලන්ඩන් " වටිනාකම ඩොලර් 750/- ඉ. බොරුනම් ගිහිල්ල බලන්ට.(ස)
සත්‍යයා Saturday, 06 December 2014 04:26 AM
සජිත් මෙතන නොසිටින එක හොඳ දසුනක්. පොදු අපේක්ෂකයා දිනවන්න කියල කතා කළාට කට ඇරියොත් වක්‍රව ගහන පහරවල් වලින් මෛත්‍රීපාල මහත්මයට පාඩු වෙනවා. (ස)
නිරෝෂන් Sunday, 07 December 2014 08:41 AM
සජිත් මහත්තයා මේ දවස් වල සත්‍යපාලගේ ගෙදර. සත්‍යපාල නිරෝෂන්ගේ ගෙදර. (නදී)
නදී Saturday, 06 December 2014 12:24 PM
සජිත් පිල මේක වර්ජනය කළා. (දී)
බිනර Saturday, 06 December 2014 01:35 PM
මේකට කියන්නේ කොළ රැල්ල ඉදිරියේදී තරුණ ජවයට සක්තිය කොළ රැල්ලෙන් ලැබෙයි. රනිල් කියන්නේ බුද්දිමත් චරිතයක් එතුමා වැඩ පෙන්වනකොට බලාගන්න පුළුවන් ! (නදී)
සිල්වා Saturday, 06 December 2014 01:40 PM
රනිල් මහත්තයට දේශපාලනෙන් හොරයක් කරන්න ඕනි නැහැ. ජනතාවගේ මුදල් හොරා කෑවම වෙනදේ එතුමා හොදින් දන්නවා. මොකද හොඳ සීලාචාර සම්පන්න බෞද්දයෙක් එතුමා රටට වැඩක් කරන්න පුළුවන්. ලෝකෙත් එක්ක හරියට ගනදෙනු කරන්න පුළුවන් විසිස්ට නායකයෙක්. (නදී)
සත්‍යපාල Friday, 05 December 2014 07:19 PM
කෝ අපේ සජිත් මහත්තයා? (නි)
නිලංක Friday, 05 December 2014 08:07 PM
ජයවේවා! (නි)
අබේ Saturday, 06 December 2014 02:57 PM
අනේ අපේ මරා දමපු කෙල්ලෝ කොල්ලෝ මතක් වෙනවා. (නදී)
ජයමාන්න Saturday, 06 December 2014 04:56 PM
රනිල් අවංක නායකයෙක් රට හදන්න ඔහුට පුළුවන් ! (දී)
අජිත් කරුණාරත්න Saturday, 06 December 2014 01:51 AM
මේ තරුණ පිරිස මෙතන නම් පිරිලා ඉන්නවා. ඒ වුණාට ගමට ඇවිල්ලා නිද්‍රාශීලීව වගේ තමයි ගතකරන්නේ. අපේ ගම් පළාතේ එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධාන විතරක් නොවෙයි ශාඛා සමිති වුණත් ක්‍රියාත්මක නැහැ.මුල්තැන ගත් කට්ටිය සංවිධායකවරු එක්ක සම්බන්ධ වෙනවා විතරයි. සාමාජිකයින් අතර සම්බන්ධයක් නැහැ. (නි)
තරින්ද Saturday, 06 December 2014 01:52 AM
ජයවේවා රනිල් මහත්තයෝ! (නි)
මාලන් Saturday, 06 December 2014 10:46 AM
ජය නියතයි. කට්ටිය දැන්ම යුද්දේ පටන් අරන්. (නදී)
අලගියවන්න Friday, 05 December 2014 03:39 PM
ජය ශ්‍රී මෛත්‍රී! (නි)