උසස් පෙළ ‘‘ඉසෙඞ් ස්කෝර්’’ කඩඉම් අවුල විසඳන ලෙසත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් වහාම සරසවිවලට බඳවා ගන්නා ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පක්ෂයේ, සරසවි යොවුන් පෙරමුණ අද කොළඹ වෝර්ඞ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීය. පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එජාපය සිසු සහයට එයි
සොයිසා Friday, 27 July 2012 11:08 AM
යූ.එන්.පී. එකත් කැඩෙන්නද මන්දා යන්නේ? (නි)
චෙත්තාරච්චි Thursday, 26 July 2012 06:53 PM
විභාග ප්‍රතිපලෙන් දේශපාලන වාසියක් ගන්න වගේ එජාපෙ ඉන්න වයසක තරුණයෝ ටික සෙට් වෙන්නේ.(නු)
අරුණ ශාන්ත කුමාර Thursday, 26 July 2012 06:57 PM
අනුවර්ත නමින් එවන ප්‍රථිචාර පළ නොකරමි.
තුසිත Thursday, 26 July 2012 07:11 PM
මේගොල්ල බලාගෙන ඉන්නෙ මේ වගේ දෙයක් වෙනකම්ම තමයි..!!(නු)
නුවන් Thursday, 26 July 2012 10:33 PM
ජාතික වගකීමක් ඕක (දී)
අමිල කටුනායක Thursday, 26 July 2012 10:35 PM
යෞවනයෝ සැහෙන නාකි පාටයි (දී)
පරාක්‍රම Friday, 27 July 2012 12:31 PM
මීයොත් ඒක්ක බෑ. (දී)
කෝලිත Friday, 27 July 2012 12:28 AM
මැතිවරණයට සටන් පාඨ නැතුවනේ හිටියේ. දැන් ඔය තියෙන්නේ ඇතිවෙන්නම..... (නි)
මධූ Friday, 27 July 2012 01:56 AM
ඔබට ජයෙන් ජය සිසුවනි. (නි)
ගිමාල් Friday, 27 July 2012 03:21 AM
බොර දියේ මාලු බාන්න එපා. (නි)
බණ්ඩාර Friday, 27 July 2012 01:55 PM
කෙල්ල ගෙට ගනිව් ඉක්මණට...... (නි)
ප්‍රවීන්-මැනිලා Friday, 27 July 2012 08:00 AM
එල්ලෙන්න වැල් නැතුව ඉන්න වෙලාවෙදි මේ අහුවෙච්ච වැල නම් පංකාදු පහයි නේද? (නි)
ඩී.මාලා Friday, 27 July 2012 08:18 AM
මේ, ඔයගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවද? ළමයින්ගේ වැඩේ එයාලා කරගනියි. (නි)
මාලා Friday, 27 July 2012 08:19 AM
ළමයිනේ, මේ වැඩේ එයාලටම භාර දීලා ඔයගොල්ලෝ පැත්තකට වෙලා බලා හිටියොත් නේද හොද? (නි)
රනිල් Thursday, 26 July 2012 03:58 PM
ඔහොම යමු , ජය වේවා ....(ස)
ලුම්බිණි Thursday, 26 July 2012 04:00 PM
අනේ මෙහෙම විහිලු තහලු. (ස)
රොෂාන් කොඩිකාර Thursday, 26 July 2012 04:31 PM
මෙයාලට්ත් කතාකරන්න හොද මාතෘකාවක් ඔන්න..!!(නු)
රුවන් Friday, 27 July 2012 09:47 AM
ඔව්ව විපක්ෂයක වගකීමක් (දී)
ලසන්ත පෙරේරා Thursday, 26 July 2012 04:50 PM
මෙන්න තියෙනවා නියම මාතෘකාවක්.. දෙයියො මූණ බැලුවා වගේ.. (නු)
ඉන්දික Friday, 27 July 2012 10:07 AM
මේ විදියට ගියොත් ලංකාවේ බාල මහළු සැමටම එල්ලෙන්න වැල් හොයාගන්න වෙයි........(ස)
දමිත ජීවන්ත Thursday, 26 July 2012 04:58 PM
කවුරු නමුත් මැදිහත්වෙලා මේ ගැටලුව නිරාකරණය කරන්න උත්සාහ ගන්න එක ගැන සන්තෝෂයි..!! ජය වේවා.!!(නු)
ඉන්දික Thursday, 26 July 2012 05:40 PM
ගොඩක් කාලෙකින් වැඩක් අහු උනා..!!(නු)