කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයේදී ප‍්‍රබල එංගලන්ත ක‍්‍රීඩිකාවෝ ලකුණු 43 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් වූහ. එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (චාලට් එඞ්වඞ්ස් 45, ලයුරා මාෂ් 54, සනා මීර් 20/2) පාකිස්තානය ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 90 (ජවරියා ඛාන් 23, හොලි කොල්වින් 9/4)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එංගලන්ත ක‍්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති
චන්ද්‍රසිරි Thursday, 27 September 2012 07:38 PM
අපි අවසන් පූර්ව වටයට එනවා..!(නු)