ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී අද (13) ආරම්භ වූ සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය. පළමු දිනය අවසන් වන විට ජෝයි රූට් (නොදැවී 31) සහ මැට් ප‍්‍රයර් (නොදැවී 34) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. එංගලන්තය පළමු ඉනිම ඕවර 97 කදී කඩුලූ 5 ට 199 (ජෙනතන් ට්‍රෝට් 44, කෙවින් පීටර්සන් 73, ජෝයි රූට් නොදැවී 31, මැට් ප‍්‍රයර් නොදැවී 34, ඉෂාන්ත් ශර්මා 32/2, රවින්ද්‍ර ජඬේජා 34/2)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එංගලන්තය කඩුලූ 5 ට 199 යි