මාර්ක් කියුටෝ සහ කි‍්‍රස් ඇෂ්ටන් යන එංගලන්ත කී‍්‍රඩකයන් දෙදෙනාම උත්සාහක දිනුම් ති‍්‍රත්වයක් වාර්තා කිරිම නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරගයකදී රුමේනියානු කණ්ඩායම ලකුණු 67-3 කින් පරාජට කිරීමට එංගලන්තය අද (24 වැනිදා) සමත් විය.
තරගයේ පළමු අර්ධය කි‍්‍රස් සහ මාර්ක්ගේ උත්සාහක දිනුම් 5ක් සමගින් තරගයේ වාසිය එංගලන්ත පිලට හිමිකර දෙමින් නිමාවට පත් වුයේ ලකුණු සටහන 34- 3 ලෙස දක්වමිනි.
සුපිරි කී‍්‍රඩක එංගලන්තයේ ජොනී විල්කින්සන් දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර රුමේනියාව වෙනුවෙන් සාර්ථක වූ එකම කී‍්‍රඩකයා බවට පත්වුයේ මරින් දනුට් ඩම්බ‍්‍රාවාය. ඔහු පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්තයට ලකුණු 67-3 ක ජයක්