IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එකම අංකයෙන් ජිප් දෙකක්

වාර්තාවක් ලබා ගැනීම සඳහා එකම අංකයෙන් ධාවනය වූ මොන්ටෙරෝ ජිප් දෙකක් රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

කොළ පැහැති මොන්ටෙරෝ රියක් ද, තද රතු පැහැති මොන්ටෙරෝ රියක් ද ජී කේ 4271 අංකයෙන්  හඳුන්වා තුබූ බව පොලීසිය එම ජිප් දෙක අධිකරණයට ඉදිරිපත් කරමින් කීවේය.

පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් 2002දී ජිප් රියක් මිලට ගත් බවත්, එදා තිබූ සීමා නිසා පැවැරුම සිදු නොවූ බවත් පැමිණිලිකාර රංජන් දි  සිල්වා මහතා පවසා ඇත.

එකම නොම්මරයේ අනෙක් ජිප් රිය කෝට්ටේ කාර් සේල් පොළකදී දුටු බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

එකම අංකයෙන් ජිප් දෙකක්

ලලිත් - කටාර් Monday, 28 January 2013 04:31 PM

කියන්න බලන්න නිවුන්නුද කියලා. (නි)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 04:33 PM

ජීප් දෙක නිවුන්නෝ වෙන්න ඇති. (නි)

:       0       0

පිටිගල Monday, 28 January 2013 05:06 PM

මේවාට සම්බන්ධ අහිංසක සාමාන්‍ය මිනිස්සු ‍නෙමෙයි. ජරාජීර්ණ දේශපාලයෝ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 29 January 2013 11:13 AM

අහිංසක දේශපාලකයින් ඕකට අල්ලන්න එපා.. ඕක පොලොන්නරුව වගේ පැත්තක ගොවි මහත්තයෙක්ගෙ වෙන්න ඇති..!(නු)

:       0       0

මාලක Tuesday, 29 January 2013 11:16 AM

ප්‍රශ්නයක් නෑ. ප්‍රබලයෙක්කේ වෙන්න ඇති. කාට හරි වැඩක් දෙන්නද දන්නේ නෑ තියාගත්තේ (ස)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 06:58 PM

කො‍හොමද අපේ රහස් පොලිසියේ වැඩ? (නි)

:       0       0

සුසන්ත Tuesday, 29 January 2013 12:58 PM

එකක් පොටෝ කොපියක්ද කෙහෙද?(නු)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 29 January 2013 12:58 PM

එකක් දෙකට කපලා ආපු එකක්.. (නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 07:04 AM

රසපරීක්ෂක තුමා මේ වාහනවල පරීක්ෂාකරන්නේ මොනවාද?(නු)

:       0       0

සිල්වා Monday, 28 January 2013 09:10 PM

කෝ එතකොට කොළ පාට ජීප් එක? (නි)

:       0       0

කිවී Tuesday, 29 January 2013 07:15 AM

රටේ වෙන අක්‍රමිකතාවල හැටියට මේවා මොනවද ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site