IMG-LOGO

එක්දින තරගාවලිය ජයගතහොත් ශී‍්‍ර ලංකාව - ඕස්ටේ‍්‍රලියාව සමතැනට

ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (11 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී අඩුතරමේ 3 - 2 ක තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේදී  ඕස්ටේ‍්‍රලියාව හා සමතැන් ගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවනු ඇත.
ශී‍්‍ර ලංකා පිල මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 5 වැනි ස්ථානයේ සිටින්නේ ප‍්‍රසාද ලකුණු 110 ක් සමගිනි. ප‍්‍රසාද ලකුණු 113 ක් හිමි  ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ස්ථානයේ සිටී.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිල මෙම එක්දින තරගාවලියේදී තරග සියල්ලම පරාජය වුවහොත් පමණක් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි තැනට ඇද වැටෙනු ඇත.



අදහස් (0)

එක්දින තරගාවලිය ජයගතහොත් ශී‍්‍ර ලංකාව - ඕස්ටේ‍්‍රලියාව සමතැනට

රුවන් Thursday, 10 January 2013 04:04 PM

අපේ කොල්ලන්ට පුළුවන් බැරි නැහැ (දී)

:       0       0

ජිනා Thursday, 10 January 2013 07:46 PM

සුබ පැතුම් සිංහයිනේ (ස)

:       0       0

කමල් Thursday, 10 January 2013 04:17 PM

නියමයි ලංකා. නියමයි. අපි බලන් ඉන්නවා ඔබලා දිනනතුරු (දී)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 08:19 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 01:14 PM

ශ්‍රී ලංකා ටීම් එකට ජය වේවා (ස)

:       0       0

සඳුන් Thursday, 10 January 2013 04:58 PM

හීනෙන් තමයි දිනන්න වෙන්නේ (ස)

:       0       0

උපුල් Thursday, 10 January 2013 04:59 PM

ජය වේවා (ස)

:       0       0

ලක්මාල් Thursday, 10 January 2013 05:12 PM

ලංකාවට බැරි නැහැ (දී)

:       0       0

සුජීව Thursday, 10 January 2013 02:26 PM

ලංකාවට ජයවේවා..... අපි බලන් ඉන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site