IMG-LOGO

ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය.

මේ වන විට කොමිසම මහඇමැතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (6)

ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ

Chandima Fonseka Thursday, 01 February 2018 08:34 AM

මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද කියල සොයල බලන්න ඕනි. උපාධි කියක් තියෙනවද?

:       0       0

Lanka Thursday, 01 February 2018 10:03 AM

නූගත් මිනිස්සු උගත් මිනිස්සු දනගස්වන යුගයක්..

:       0       0

tiktik Thursday, 01 February 2018 10:08 AM

ඡන්දදායකයොත් මේවට වග කියන්න ඕනා

:       0       0

parakkrama Thursday, 01 February 2018 01:44 PM

ඔන්න ඔහොම නීතිය අතට ගන්නේ නැතිව නීතියට අවනත වෙලා කටයුතු කරනවා නම් කොච්චර හොඳද. ඉස්සර වගේ නෙවෙයි , දැන් නීතියට හිස නමන ගතියක් තිබෙන බව පෙනෙනවා. ඉහල මට්ටමින් ඇඟිලි ගැහීම් නැති බවත් පෙනෙනවා. නීති හදන්නේත් , නීති ක්‍රියාත්මක කරවන්නෙත් අපි කියපු මහඇමති ගොල්ලෝ තවමත් ඉන්නවා. කෙසේ වෙතත් හොඳ ප්‍රවණතාවයක් , කාටත් සිතට ගත යුතු පාඩමක්.

:       0       28

Chandra Thursday, 01 February 2018 03:21 PM

පක්ෂයේ කෙනෙක් නිසා කව්රුහරි බේරාගනියි.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 01 February 2018 07:16 PM

කොහොම වුනත් එන්න බැහැ කියල හිටියට අන්තිමේදී නීතිගරුක පුද්ගලයෙක් වුන එක නම් එයාගේ ඇඟට ගුණයි !!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site