IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි

විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර  බදුල්ල පොලිසියට බාර විය.

දසනායක මහතා අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

උසාවි සංකිර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදාවා තිබේ.

පොලිසියෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිරණයට රැගෙන යනු ලැබීය.



අදහස් (12)

ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි

waruna Tuesday, 23 January 2018 06:55 AM

ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගෙ වටිනාකම දන්නේ නැහැ .මේ වගේ දේශපාලුවන්ට නොමිනේෂන් දීපු ඡන්දෙ දීපු මිනිස්සු ගැන ලැජ්ජා වෙන්න ඕන

:       0       0

daham Tuesday, 23 January 2018 07:01 AM

අනේ දැන්වත් ජනාධිපතිගේ කඩුව ඉස්සෙන්නේ නැද්ද මෙයාව මහා ඇමතිකමෙන් කපා දාන්න.

:       0       0

Cisco Tuesday, 23 January 2018 07:03 AM

ඇයි බාර වෙනකම් හිටියේ? අත්අඩංගුවට ගන්න තිබුනනේ.

:       0       0

Ruwan Tuesday, 23 January 2018 07:05 AM

තවත් යපාලනයේ ජයග්‍රහණයක්. මෙවන් දෙයක් පෙර රජයකින් කිසි ලෙසින් වත් ඔබට අසන්නට ලැබෙන්නේ නැත.

:       0       0

wedage Tuesday, 23 January 2018 07:18 AM

ඇප දෙයිද කියලා බලමු කොසොල් රජතුමාගේ සිහින දාසය මතක් කරගමු

:       0       0

sahan Tuesday, 23 January 2018 07:26 AM

නරකද බන්ධනාගාර රෝහලට කියලම මාතෘකාව දැම්මනම්

:       0       0

Sanath Kandy Tuesday, 23 January 2018 07:39 AM

මහ ඇමති ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නිතිය කාටත් සමානනම් ඇප නොදී රිමාන්ඩ් කළ යුතයි.

:       0       0

sam Tuesday, 23 January 2018 07:42 AM

අත් අඩංගුවට ගන්න පෙරම බාර වෙන්නේ නීතිය නවන්න සියලුම කටයුතු ලැහැස්ති කරලා වෙන්න ඕනෑ. ඔය බාර උනා කියන්නේ අර විදුහල්පතිනියට මනෝ වෛද්‍ය උපදෙස් සඳහා රැගෙන යන්න හදාපු පොලිසියටම නේද ?? සත්‍ය ඉස්මතු නොවෙන විදියට හදාපු බී වාර්තාවකුත් එක්ක උසාවියට ගියාම විනිසුරු තුමාටත් ඇප නොදී බැරිවෙනවා .

:       0       0

Migida Tuesday, 23 January 2018 08:04 AM

කල කල දේ පල පලදේ කිව්වලු

:       0       0

Udari - Dubai Tuesday, 23 January 2018 08:28 AM

අනිවාර්යෙන්ම මෙයා හෙට ඇප පිට එලියට එනවා.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 January 2018 08:39 AM

ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ ඉස්කෝලේ ගිය අය පමණයි.

:       0       0

leslyjayawardana Tuesday, 23 January 2018 09:03 AM

දැන් වෙනස තේරුනාද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31503 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13836 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site