IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ඌව මහ ඇමැති දෙලොවක් අතර

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සහභාගී වීම අවිනිශ්චිත බව ඒ මහතාගේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ.

මේ ගැන විමසීමට මහඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇති නිසා අද රාත්‍රී 11 පමණ වනතුරු මහඇමැතිවරයා සම්බන්ධ කිරීමට නොහැකි බව දුරකතනයට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා පැවසීය.

මහ ඇමැතිවරයා හෙට මහියංගනයේ සහ තවත් ස්ථානයක පැවැත්වෙන රැස්වීමට යන බව ප්‍රකාශ කළ මුත් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට යන බවත් ගැන නොදන්නා බව එම ප්‍රකාශකයා කීවේය. මහ ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥවරයකු කොමිසමට යවන බව ඔහුගේ පාර්ශ්වයේ තවත් පුද්ගලයෙක් පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියනුයේ ඔහු නොපැමිණෙන බවට කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු අනිවාර්යෙන් කැඳවීමේ ලිපිය යොමු කර ඇති බවයි.  හෙට උදේ 9.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස ඔහුගේ නමට සිතාසි යොමු කර ඇති බැවින් මහ ඇමැතිවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙන් පැවසීය.



අදහස් (16)

ඌව මහ ඇමැති දෙලොවක් අතර

ජගත් ලියනගේ Wednesday, 31 January 2018 03:05 PM

දැන්ම ඔහොම නං, බලය ලැබුනොත් කොහොමට හිටීවිද?

:       0       266

Perakum Wednesday, 31 January 2018 03:11 PM

යන්තම් පාස් අපේ මහ ඇමතිට කවුරුහරි සිතාසිය කියවා තේරුම් කර දුන්නේ නැත්නම් මොනවා වෙයිද?

:       0       408

parakkrama Wednesday, 31 January 2018 03:19 PM

අපේ හිටපු තුමාම බලයේ සිටියා නම් ඔය එක එක කොමිසම් වලට යන්නෙත් නැහැ. ඔලුව නමන්නේත් නැහැ. මට ඕනෑ දේ මං කරලා, ඔවුනුත් දණගස්සවලා, හොඳ පාඩමකුත් උගන්වන්න තිබුණා.... මගේම නරක වෙලාව...!

:       1685       1718

erdi Wednesday, 31 January 2018 04:21 PM

මේ මහා ඇමතිය හිතන් ඉන්නෙ රජකම ලැබුන කියල එච්චරම උදච්ච මිනිහෙක්.මෙය මෙහෙම ලොකුකම පෙනන්නත් හේතුවක් ඇති.නැත්තම් කවුද මේ පිනට කකා ඉන්න බහිරවයන්ව ගණන් ගන්නෙ.

:       13       134

Raveendra Wednesday, 31 January 2018 05:29 PM

මෙම ප්‍රවර්තියෙ "ඌව මහ ඇමැති දෙලොවක් අතර" යන්න වෙනස් විය යුතුය . මොකද මේ අම්බරුවන්ට ලෝක දෙකක් නැත. තිබෙන්නේ "තිරිසන් ලෝකය" පමණි .එබැවින් මෙම මාතෘකාව නුසුදුසු යන්න කිවයුතුය.

:       0       97

Perera Wednesday, 31 January 2018 05:55 PM

කෙනෙක් වැදගත් වෙන්නේ කරන කියන දේවල් වලින් මිස දරන තනතුරෙන් නොවෙයි,

:       0       49

samanthi Wednesday, 31 January 2018 06:44 PM

මුළු බදුල්ල දිස්ත්‍රික්කයේම ඉන්න උගත්ම මනුස්සය මහා ඇමති ලෙස තෝරගත්ත මහින්ද මහතාට ජාතියේම උපහාරය.

:       658       160

RisaanaaThursday, 01 February 2018 10:06 AM

දියවන්නාවේ කට්ටිය මොකද දන්නේ නැ කියන්නේ මෙයා ගැන.

:       0       0

indikaThursday, 01 February 2018 10:40 AM

සමන්ති ඔයාට වැරදිලා

:       0       0

kavantissa Wednesday, 31 January 2018 06:48 PM

මෙහෙමත් අසික්කිත්ත මිනිස්සු.

:       1       66

sumudu Wednesday, 31 January 2018 11:04 PM

නයෙක් වත් කයද දන්නේ නැහැ .

:       0       61

sg Thursday, 01 February 2018 12:21 AM

ඔය මානවහිමිකම් සබාවේ අයගේ වැඩ ගැනත් පොඩ්ඩක් මධ්‍යස්ථද කියා බලනවානම් හොද නැද්ද .

:       57       144

chandra weerasinghe Thursday, 01 February 2018 12:25 AM

මෙයා නම් ගොන්කමේ ප්‍රතිමුර්තිය !! ඊ ළඟ චන්දෙදි මූට දෙන්න ඕනේ මීහරකෙක් චන්ද ලකුණ හැටියට !! චන්ද්‍ර මෙල්බෝර්න්

:       0       106

Ranjith Silva Thursday, 01 February 2018 01:35 AM

මොන ලොවේද කියල ජනතාව තේරුම් කරලා දෙන්න කාලය ඇවිත්.

:       0       61

nihal Thursday, 01 February 2018 04:38 AM

ඉතින් සෙතක් වෙයිද මෙහෙම රටකට

:       0       10

Nandalal DE SILVA - France Thursday, 01 February 2018 10:10 AM

මහ ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥවරයකු කොමිසමට යවන බව කියන්නේ එයා කරපු වැරද්දට උත්තර බඳින්න ඕන නීතීඥවරයා කියන එකද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 93 0

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


රජයේ අභිචෝදක කාර්යාලයක් හදන්න විශේෂඥ කමිටුවක්
2025 මැයි මස 08 276 0

රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට
2025 මැයි මස 08 253 0

පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස


අපේ මුහුදේ තෙල් හොයන්න උපදේශකයෙක්
2025 මැයි මස 08 623 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


සමෘද්ධි බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 08 198 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පුංචි ආණ්ඩුවට ප්‍රධානීන් නම් කරන්න දැනුම් දෙයි
2025 මැයි මස 08 377 0

පළාත් පාලන ආයතනවල බහුතරය ලැබූ පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරු නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1129 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 279 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site