IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක්

(කේෂර ගුණතිලක)  

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ.

එම මුදල  ඌව පළාත් අමාත්‍යාංශයේ නිලධාරීහු ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වෙත භාරදුන්හ.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.



අදහස් (3)

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක්

උදාකර Friday, 03 July 2020 07:11 AM

මේ වැඩේ මම නම් අනුමත කරන්නේ නෑ. මොකද මේවා රටේ ඉගෙන ගන්න ළමයින්ට වියදම් කරන්න තිබ්බ සල්ලි. ලංකාවේ ඉස්කෝලවලට සල්ලි වැඩි වෙලා නෑනේ. මේකත් හරියට හිඟන්නාගේ පාත්තරේකින් හොරකම් කරලා තව හිඟන්නෙකුට දුන්නා වගේ..

:       0       87

Nimal Friday, 03 July 2020 08:39 AM

මේ අමාත්‍යාංශය සල්ලි උපයන්නේ කෙසේද කියා පළමුවෙන් අනාවරණය කළයුතු වෙනවා. එයට මුදල් ලැබෙන්නේ රජයේ මුදල්වලින් පාසල් අධ්‍යාපනයට වියදම් කරන්න. පාසල් අධ්‍යාපනයට පාසල් නඩත්තු කරන්න ලැබෙන මුදල් අරමුදලට ආපහු හරවනවා නම් පාසල් සංවර්ධනය කරන්නේ කොහොමද? ඉස්කෝලවලට පුටු, ඩෙස්ක් නැහැ.. වහලවල් තියෙනවා. ඇතැම් පාසල්වල ගොඩනැගිලි අවදානමේ... එහෙම තියෙද්දී පාසල් සංවර්ධන අරමුදල් වලට යවන්නේ කාව සන්තෝස කරන්නද ගුරු නිලධාරීවරුනි..? මහජනයා වන අපිට ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්ද කරුණා කරලා...?

:       0       15

අතුල Friday, 03 July 2020 01:25 PM

ගුරුවරුන්ගෙන් බලෙන් ගත්තු සල්ලිද? අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන්න ලැබුණු සල්ලිද?

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site