ඌව නෙක්ස්ට් ක‍්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල ලකුණු 20 කින් මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල පරාජය කළේය.
ලකුණු 27 කට කඩුලූ 7 ක් බිද වැටී සිටි වයඹ පිලේ අටවැනි කඩුල්ල වෙනුවෙන් අෂාර් මහ්මුඞ් සහ ඉසුරු උදාන පන්දු 80 කදී ලකුණු 120 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වූහ.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 171 (ඩිල්ෂාන් මුණවීර 23, තිළිණ කණ්ඩම්බි 29, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 50, ජේකබ් ඕරම් 41, අබ්දුල් රසාක් 17/2)
වයඹ පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 151 (තමීම් ඉක්බාල් 11, අෂාර් මහ්මුඞ් නොදැවී 75, ඉසුරු උදාන 42, ජේකබ් ඕරම් 16/3, සචිත‍්‍ර සේනානායක 38/2, උමාර් ගුල් 18/2)
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව නෙක්ස්ට් අවසන් මහ තරගයට එයි
නාලක Wednesday, 29 August 2012 03:46 AM
මහේලගේ වැඩ මෙහෙමම තමයි. (නි)
ඉන්දික Wednesday, 29 August 2012 01:37 PM
යුරෝපයෙ පාපන්දු සෙල්ලම් කරනවා වගෙ නරකද එකම කාලයක සෑම රටකම SLPL / IPL වෑනි තරග තිබුනානම්.එතකොට කාටවත් ඕන ව්දිහියට කන්ඩායම් මාරු කරන්නත් බෑහෑ.ජාතික තරගවලට පාඩුවකුත් නෑහෑ .(ස)
කුරේ නාවලගේ Wednesday, 29 August 2012 07:41 AM
කෝ වයඹ සද්දේ? (නි)
රොශාන් Wednesday, 29 August 2012 08:53 AM
මේ හැමදෙනාම අතට ගත්ත දේ කටට දා ගන්න දන්නේ නෑ , 20/20 ලෝක කුසලානයටත් ඔච්චර තමයි....(ස)
කමල් Wednesday, 29 August 2012 02:17 PM
අපෝ වැඩක් නෑ... (ස)
සජී Wednesday, 29 August 2012 09:24 AM
මුලත් හොඳයි මැදත් හොඳයා අග තමයි කා ගන්නේ...(ස)
හංස Wednesday, 29 August 2012 09:16 AM
අපරාදේ SLPL වල හොඳම ටීම් එක එලියට විසි වුණා......(ස)
පියනන්දන Wednesday, 29 August 2012 09:17 PM
අපි ඉතිං ලංකාවේ කොල්ලොනේ. (නි)
ෆාරු Wednesday, 29 August 2012 03:02 PM
අපි ඉන්නේ ආසියාවේ.(ස)
නිශාන් Wednesday, 29 August 2012 10:17 AM
ඒක තමයි අපි කිව්වේ......ඌවේ අපිත් එක්ක බෑ කිව්වේ .... ඌවේ අපි තමයි කප් එක ගන්නේ....(ස)