IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌවේ අධ්‍යාපන විද්‍යා පිඨ කාර්ය මණ්ඩල දිනක වැටුප කෝවිඩ් අරමුදලට

සමන් පාලිත නානායක්කාර

 ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ජාතික  කෝවිඩ් 19  ජනාධිපති අරමුදලට අද (6) දින පරිත්‍යාග කළ බව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති මූල්‍ය හා පාලන ඩී. එම්.  රත්නපාල දිසානායක මහතා පැවසුවේය. 

මේ අනුව රුපියල් එක් ලක්ෂ හත් දහස් දෙසිය  අටක මුදලක් ජාතික  කෝවිඩ්  19  අරමුදලට බණ්ඩාරවෙල සිට  බැර කළ බව ඒ මහතා කීය. 

කෝවිඩ්  19 වයිරසය පැතිරයාම වැළැක්වීමේ රජයේ වැඩසටහනට දායක වීමේ පියවරක් වශයෙන් මෙම මුදල් පරිත්‍යාග කිරීමට  ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැමැත්ත  පළ කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය . 
 



අදහස් (1)

ඌවේ අධ්‍යාපන විද්‍යා පිඨ කාර්ය මණ්ඩල දිනක වැටුප කෝවිඩ් අරමුදලට

Ratna P Tuesday, 07 April 2020 02:31 AM

අගේ කළයුතු වැඩක්. මේ වගේ අර ගිය ආණ්ඩුවේ බැදුම්කරය සහ නොයෙකුත් ක්‍රියා මාර්ග වලින් මුදල් වංචා කල දේශපාලුවනම් සතයක් දෙන පාටක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31538 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13890 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site