IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උසස් පෙළ සිසුහු පහත් වැඩක් කරති

මන්නාරම සිලාවතුරේ මිශ්‍ර පාසලක දී 15 හැවිරිදි ශිෂ්‍යාවකට අතවර කළ බව කියන උසස් පෙළ සිසුහු දෙදෙනෙක් සිලාවතුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

උසස් පෙළ සිසුහු පහත් වැඩක් කරති

හේවගේ Monday, 28 May 2012 12:16 PM

‍චිත්‍රපටවල තිබෙන දේවල් අත්හදා බලන්න ගියාද දන්නෙ නෑ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 02:01 PM

මේ සිසුන්ගේ දෙමව්පියන් පිළිබඳව වහාම සොයලා බලන්න. බොහෝ විට මෙබඳු අපරාධවලට පෙළ‍ඹෙන පිරිමි දරුවන් මීට පෙර ලිංගික අතවර ලිංගික අපචාරවලට ගොදුරුවූ අය බව අපරාධ මනෝවිද්‍යාවේ සඳහන් වන බැවින් ඔවුන් හට සුදුසු පසුබිමක රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කර දඬුවම් ලබා දෙන්න.ඒ අතර කරදරයට පත්වූ දරුවාට වන්දි ලබා දීලා ඇයගේ මානසික හා කායික මට්ටම යථා තත්වයට පත් කිරීමට ප්‍රයත්න ගන්න..

:       0       0

ප්‍රසා Saturday, 26 May 2012 02:36 PM

මෙවැනි පුවත් ප්‍රසිද්ද කිරීමෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න බැහැ

:       0       0

සමීර Saturday, 26 May 2012 02:50 PM

ආරබි රටවල මොන විසදුම් තිබුනත් ඒ රටවලත් මේවගේ දේවල් මෙහෙටත් වඩා සිද්දවෙනවා. මේ වගේ දේවල් අඩුවෙන් සිද්දවෙන රටවල් ආදර්ශයට ගන්න පුළුවන් නම් හොදයි. ආරබි රටේ නීති රීති වෙනත් රටකට ආදර්ශයට ගන්න තරම් සුදුසු නෑ.

:       0       0

සකල බුජං Saturday, 26 May 2012 03:00 PM

කැම්පස් යන්න පෙර හුරැවක් දෙන්න ඇති

:       0       0

රෝයි Saturday, 26 May 2012 03:21 PM

රැග් කරන අයටත් මේ වගේ දඩුවම් දෙන්න ඕන...

:       0       0

ප්‍රදීප් Monday, 28 May 2012 02:47 PM

ස්ත්‍රී දුෂණවලට මරණ දඩුවම ක්‍රියාත්මක කරානම් මේවගේ රටේ අපරාද සිදුවන්නේ නැහැ .මේ සදහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ.................

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:18 PM

මේ සිසුන්ට දිය යුතු තවත් දඬුමක් මගේ සිතට නැඟුන නමුත් එය මෙසේ මාධ්‍යයක ප්‍රසිද්ධ කළ නොහැකියි.කෙසේ වුවද මෙවැනි අශීලාචාර ගල් වැද්දන්ට නිසි දඬුවම් ලබා දිය යුතුමයි..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:48 PM

මේ කොල්ලෝ ටික රෝයිලගේ ගෙවල් පැත්තේ එව්වා නම් ඒ අයගෙත් ගන්න දෙයක් නැතිව තියේවී නේද?

:       0       0

අහංසක Saturday, 26 May 2012 09:00 PM

පොඩිකාලෙ ඉදම්ම හැදෙන හැටි ....

:       0       0

විජය Saturday, 26 May 2012 09:10 PM

මේ අය ලොකුවෙලා මොනවා කරයිද මන්දා??

:       0       0

සෙමනේරිස් Saturday, 26 May 2012 10:23 PM

ඉල්හාම්, එතකොට වයස 6 ක විතර ගැහැණු දරුවෙකුව කවුරුහරි කසාද බැන්දොත් එවැනි අපරාධවලට අරාබි රටවල තියෙන විසඳුම මොකක්ද?

:       0       0

සම්පත් Saturday, 26 May 2012 10:27 PM

ඇත්තටම කවුද වැරදි?

:       0       0

මන්ජුල Saturday, 26 May 2012 08:40 AM

මේ වගේ ඒවා දාන්නේ නැතුව ඉන්නවනම් හොදයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 10:13 AM

මේ වගේ පහත් නින්දිත වැඩක් කළ සිසුන්ව වහාම පාසැලෙන් අස් කරලා බාලාපරාධ සඳහා පුනරුත්ථාපනය කරන්න සිරගෙදර යවන්න හරි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට හරි බාර දෙන්න ඕන.සේරටම පළමුවෙන් ඉතා තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන

:       0       0

ලාල් Saturday, 26 May 2012 11:21 AM

මේවගේ පුවත් ඉදිරියට අසන්නට නොලැබේවා!!

:       0       0

පුංචා Sunday, 27 May 2012 12:30 PM

අතවර කරා කියලා කිව්වට ඇත්ත දන්නේ කවුද? ඇත්ත නම් ඔවුන්ට පුනරුත්තාපනය කිරිම වෑදගත්.

:       0       0

රම්සි Saturday, 26 May 2012 12:32 PM

මේ ළමයින්ගේ පවුල් පසුබිම ගැන හොයලා බලන්න ඕනි

:       0       0

ඉල්හාම් Saturday, 26 May 2012 12:51 PM

මේවට විසදුම් අරාබි රටේ නම් තියෙනවා.පුළුවන් නම් නීති විශාරදයින් යවලා දැන ගන්න

:       0       0

අලිබබා Saturday, 26 May 2012 12:58 PM

මෙය මෙ අයුරින් කිවුවොත් හොදයි. පහත්පෙළ සිසුන් උසස් වැඩක් කරති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site