
(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු තුනක් මීටර් 0.2 ක් බැගින් විවෘත කළ බව ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.
පවතින වර්ෂාව සමඟ ජලාශයේ පවත්වාගත යුතු ජල මට්ටමට වඩා ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙසේ වාන් දොරටු තුනක් විවෘත කළ බවද පවතින වර්ෂාවේ තිවෘතාවය මත ඉදිරියේ දී තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන අවදානමක් ඇති බවද ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.
මේ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ කෝසුව හරහා ගමන් ගැනීමට දැනට බාධාවක් නොවුව ද සෙසු වාන් දොරටු තවදුරටත් විවෘත කළහොත් එහි ගමනාගමනය කළ නොහැකි වන බවත් මේ පිළිබඳව අවධානයෙන් සිට විකල්ප මාර්ග භාවිත කළ යුතු බවද ජලාශභාර ඉංජිනේරුවෝ වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උල්හිටියේ වාන් දොරටු තුනක් අරියි