IMG-LOGO

උල්ලෙන් සිරුරක් හමුවෙයි

දෑත් කපා මුහුණ විකෘති කළ පිරිමියකුගේ නිරුවත් මළ සිරුරක් ආරුගම්බේ උල්ලේ මුහුදට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මුහුද මැද යාත්‍රාවක ගමන් කළ දීවරයන් පිරිසක් පසුගියදා මූදට දැමූ බව ද වාර්තා විය.



අදහස් (0)

උල්ලෙන් සිරුරක් හමුවෙයි

මනම්පේරි Monday, 22 October 2012 12:26 PM

ලංකාවේ ඉන්නවා කියන එකත් දැන් මරුවා සමඟ වාසය වගේ තමයි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 22 October 2012 12:46 PM

අපේ රටේ නීතිය ගැන කියලා වැඩක් නෑ .ඒකයි මේ තිරිසන් විදියට මිණිමරන්නේ (ස)

:       0       0

නාපාවල කටාර් Monday, 22 October 2012 12:53 PM

ලංකාවේ දිනපතා මිනීමැරුම් 4-5ක් වාර්තාවන දූෂණ 4-5ක් වාර්තා නොවන දූෂණ දිනකට 50ත් 100ත් අතර. බෞද්ධ රටක මෙහෙම විය යුතුද .එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න මහා නායකවරු අවසරය දෙන්නේ නැහැ .අවසරය දුන්නාම මුලින්ම එල්ලෙන්නේ දේශපාලුවන්ගේ ගෝලයෝ .(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:49 AM

අපේ ජීවිතෙත් කොයි මොහොතේ හෝ මොකෙක්හරි උදුරා ගනීදැයි බයයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 October 2012 02:25 PM

රටේ නීතිය ගැන බයයි (ස)

:       0       0

ඩයස් Monday, 22 October 2012 11:41 PM

දූෂණය,භීෂණය පෙන්නලා ඡන්ද ගත්ත කට්ටිය මේකට විසදුමක් හෙවුවොත් හොදයි. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 22 October 2012 08:46 AM

ගොඩ බිම කොහෙද නැති මහ සයුරෙහි ඈත මරුවා රැගෙන ගියා මගේ දිවි මහ රෑක...........(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 22 October 2012 09:06 AM

අද දවසේ දැනට මිනීමැරීම් තුනයි. තණමල්විල ගල්ගසා මරලා. සියඹලාණ්ඩුවේ මරලා කානුවකයි වැසිකිලි වලකයි දාලා මදිවට කෙහෙල් පඳුරක් යටත් සඟවලා. මරපුවාම අත් කපලා මුහුණත් විකෘති කරලා තමයි දැන් නවතින්නේ. ලෝකයේ සාමකාමීම රටේ පුද්ගල මනස් වල පවතින සාමයේ තත්වය බලන්න. ආගමේ නාමයෙනුත් අපි නිතරම කරන්න බලන්නේ ප්‍රදර්ශනාත්මක දේවල් මිස මනස ඉලක්ක කර සිදුකරන මෙහෙයුම් නොවෙයිනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 300 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 478 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site