යටියන්තොට දී විදුලි රැගන් කපමින් සිටයදී අත්අඩංගුවට ගත් හය දෙනකු අතර නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ද සිටින බව යටියන්තොට පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උප ඇමැති සේවකත් හලෝ කම්බි කපයි ?
චූලක Monday, 05 November 2012 04:48 PM
කොහේ හරි හොරකමක්, වංචාවක්, මිනී මැරුමක්, අපචාර වැඩක්, නිදහන් හෑරිල්ලක් තිබ්බොත් දේශපාලනය ගෑවිලා ඇති. (නි)
මුතුකුඩ Monday, 05 November 2012 11:00 PM
ඒක නම් හරි වැරදි වැඩක් සමාජයට කරන. (නි)
නිරන් Monday, 05 November 2012 05:10 PM
දැං කියයි.. මෙයා ගැන දන්නෙ නැහැ.. රස්සාවක් හොයාගෙන ආවා මම අනුකම්පාකරලා ලේකම් කමක් දුන්නා කියලා... අර කට්ටියකට උපදේශක කම් ලබාදෙනවා වගේ...!(නු)
අචිනි Monday, 05 November 2012 05:28 PM
මේ රට කන්නේ මේ වගේ අය තමයි.. (නු)
බන්දුල Monday, 05 November 2012 05:39 PM
මේ අය තමයි අපේ රට විනාශ කරන්නෙ..!(නු)
සමර Tuesday, 06 November 2012 12:24 AM
ඔය තියෙන්නේ වැඩ
සිල්වා තබුක් Monday, 05 November 2012 06:42 PM
වරුණ දේසා පාලකයන්ගේ වැඩ දන්නේ මේ අය තමයි.. ඒ නිසා තමයි බයක් සැකක් නැතිව මේ වගේ වැඩ කරන්නෙ.. බයක් සැකක් නැතිව එළියටත් එන්නෙ..!(නු)
සිල්වා Tuesday, 06 November 2012 05:31 AM
රාළහාමිට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනෙයිද?(නු)
සෑම් Monday, 05 November 2012 07:25 PM
දේශපලුවෝයි, එයාලගේ ගෝලයොයි තමා මේ රට බින්දුවටම ඇදල දැම්මේ. ජාති ජාතිත් වැරදි කරන අයගේ පවුල් වලට පලිසන් දෙනවා දෙනවමයි!!! (නි)
ගැමුණු Tuesday, 06 November 2012 07:32 AM
හාම්පුතා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුවා කරනවා කියන්නේ ඕකට තමයි..!(නු)
කිවි Tuesday, 06 November 2012 08:15 AM
මේවාට හේතුව ජනතාවම තමයි.. සුදුසුකම් නැති අය පත්කරගන්නවා.. (නු)
රූපා රත්නායක Monday, 05 November 2012 07:54 PM
ඔය උප ඇමතිගේ වැඩ තහනම් කළා නම් ඔය දේශපානඥයන්ගේ හයිය අරගෙන තමයි මේ අය මේ වගේ වැඩ කරන්නෙ.. අනිත් අයටත් දැනෙන්න එක්ක ඇමතිව ගෙදර යැව්වනම් හරි.. නැතිනම් එවා පිළිසකර කරන්න මාස හයකවත් වැටුප කපලා රජයට ගන්න ඕන.. අපි හැමදාම දුප්පත් වෙනවා මෙයාලගේ වැඩ නිසා..!(නු)
ලලිත් සමරකෝන් Monday, 05 November 2012 07:41 PM
පුදුමයි ඔයවගේ කට්ටිය මහන්සිවෙලා හොරකම් කරන්න දන්නෙ නැහැ.. අනික පොඩි මුදල්වලට කැමතිත් නැහැනේ..(නු)
යූ.ඩී.වසන්ත Tuesday, 06 November 2012 09:59 AM
මෙයාව මම නම් දන්නවා.. මෙයාගෙ මිතුරෝ කියන්නේ පාල කියලා..!(නු)
ලාල් ගලබොඩ ඉතාලිය Monday, 05 November 2012 09:29 PM
ඇමති ලේකම්ලා තමයි ගොඩක් වැරදි වැඩ කරන්නෙ..?(නු)
වරුණ Monday, 05 November 2012 04:39 PM
දේශපාලකයෝ ලඟ ඉන්න ඇම්බැට්ටයෝ තමයි මේ ඔක්කොම ජරා වැඩ කරන්නේ . බේරගන්න අයත් ඉන්නවනේ (ස)
කමල් Monday, 05 November 2012 04:27 PM
ලේකම් තුමා යන්න ඇත්තේ සම්බන්ධීකරණ කටයුත්තකට වෙන්න ඇති.. එතුමා යයිද ඔය වගේ නොසන්ඩාල වැඩවලට..!(නු)
සදුන් Monday, 05 November 2012 10:15 PM
මේවගෙන් කොටසක් කාටද?(නු)
ජනිත් Monday, 05 November 2012 04:49 PM
එහෙනම් පොලිසියට දෙයියන්ගේම පිහිට තමයි. (නි)
දයා සෞදි Monday, 05 November 2012 04:42 PM
මේක තමයි අද අපේ සංස්කෘතිය සම්බන්ධකරනවා වෙන් කරනවා..!(නු)