IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උප ඇමති මාතලී උපන් ඇඳුමෙන් පොලීසියට

බීමතින් නිරුවත්ව තිරප්පනේ පොලීසියට බලහත්කාරයෙන් ඇතුළු වී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැතිවරයකුගේ රියැදුරකු මෙම 31 දා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්  හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. රිය අනතුරක පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඔහු කලබල කළැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

උප ඇමති මාතලී උපන් ඇඳුමෙන් පොලීසියට

කිවි Wednesday, 24 October 2012 07:11 AM

ඇයි ලොක්කගේ ගෝලයන්ට එහෙම කරන් අයිතියක් නැද්ද?(නු)

:       0       0

නිහාල් Wednesday, 24 October 2012 07:06 AM

ආපු විදියටම බිරියට භාරදුන්නා නම් හරි. (නි)

:       0       0

සරත් Tuesday, 23 October 2012 07:01 PM

හොරු සමග හෙලුවෙන්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 07:10 PM

ඇමතිතුමාට වහ කන්න හිතිලා ඇති..!(නු)

:       0       0

නන්දි Tuesday, 23 October 2012 07:17 PM

විනයක් නැති හැටි? ලොකු දඩයක් ගහන්නයි තියෙන්නේ ඇමතිට රිදෙන්නත් එක්ක. (නි)

:       0       0

බිමල් Wednesday, 24 October 2012 08:22 AM

කොහොමත් කරන්නේ ඉතිං ඇදුම් ගැළවෙන වැඩනේ. (නි)

:       0       0

ගන්කන්ද Tuesday, 23 October 2012 07:35 PM

ඉ්සසර නම් මාතලී දිව්‍ය පුත්‍ර. දැන් එත‍කොට හෙළු පුත්‍රද? අනේ මන්දා. අනේ කාලේ වනේ වාසේ... (නි)

:       0       0

ෆාරුක් Monday, 29 October 2012 05:32 PM

ලැජ්ජා නැතිකම සිතාගන්න. කළ කළ දේ පල පල දේ. (නි)

:       0       0

ගයාන් Tuesday, 23 October 2012 07:54 PM

ෂා! කොහේ පොලිසියද? (නි)

:       0       0

ෆාරුක් Monday, 29 October 2012 05:48 PM

ලැජ්ජානැතිකම මොන තරම්ද? (නි)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Tuesday, 23 October 2012 07:59 PM

උපන් ඇදුමෙන්ද ඇවිල්ල තියෙන්නෙ..?

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 24 October 2012 08:59 AM

ඔය ඌෂ්ණේ ගෙදර ඇතිකරන සත්තුන්ටත් තියෙනවා. (නි)

:       0       0

චූලක Wednesday, 24 October 2012 09:00 AM

නිරුවතින් ..............? අම්මෝ මේ දවස්වල තිරප්පනේට අලි එන්නෙත් නැත්තෙ මේක තමා. උන්ටත් ලැජ්ජා ඇති මේවා දැක්කහම . (නි)

:       0       0

ගාල්ලගේ Tuesday, 23 October 2012 08:14 PM

කක්කුට්ටාගේ තියරිය තමයි ඕක. (නි)

:       0       0

සදුනි Tuesday, 23 October 2012 08:41 PM

ඇමතිතුමාව ආදර්ශයට අරන්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිහාල් Tuesday, 23 October 2012 08:53 PM

ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේකට තමයි..!(නු)

:       0       0

ෂිෆාස් Friday, 26 October 2012 12:40 PM

දවල්ද ? රෑද ??? (ස)

:       0       0

රත්නායක Tuesday, 23 October 2012 08:44 PM

පොලිසියේ ඉන්නෙත් බබාලනේ. මිනිස්සු ඒකයි උපන් ඇදුමින් එන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 23 October 2012 09:06 PM

රියදුරු මෙහෙම නම් ඇමතිතුමා කොහොම ඇද්ද නේද? (නි)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 10:40 AM

බෝඩ එකක් බෙල්ලේ එල්ලලා මහපාරේ ඇවිද්දුවා නම්.... (නි)

:       0       0

ශාන්ත Tuesday, 30 October 2012 03:03 PM

නියමයි (ස)

:       0       0

කුරුවිට Tuesday, 23 October 2012 10:47 PM

මේ අර ජයවර්ධනපුර මොන්ටිසෝරියට ළමයි එක්ක යන කෙනෙක්නෙ. ඒළමයි කරන විදියට මෙයාත් හැසිරෙන්න ඇති..!(නු)

:       0       0

අමිල Wednesday, 24 October 2012 11:31 AM

කලින් හිටියේ කකුල් පහේ අලි විතරයි (ස)

:       0       0

දාස් Tuesday, 23 October 2012 11:08 PM

සීතාම්බර සළුව කාගෙන්ද ඉල්ලගත්තේ.? ඇමතිතුමාගෙන්ද?(නු)

:       0       0

විපුල Sunday, 28 October 2012 04:31 PM

තැනට සුදුසු විදියට පැමිණීම වරදක් නොවේ. (නි)

:       0       0

ඉසුරු Sunday, 27 November 2016 01:20 PM

අනේ මෙහෙමත් මිනිස්සු

:       0       0

හිරන්ත Tuesday, 23 October 2012 05:05 PM

මේවට ඉතිං ඒ විදියට තමයි අදහස් දක්වන්න වෙන්නෙ..!(නු)

:       0       0

තිලක් Tuesday, 23 October 2012 11:33 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

සේනානායක Wednesday, 24 October 2012 12:34 AM

කොහොමත් ඔහොම කට්ටියගේ සද්දේ වැඩිනේ. ඒක වෙන්න ඇති උපන් ඇදුමින්ම ආවේ. (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Tuesday, 23 October 2012 05:29 PM

මෙයාලා මෙහෙමනම් එයාලගේ හාම්පුතාලා කොහොම ඇතිද?(නු)

:       0       0

වජිරා රෝමය Tuesday, 23 October 2012 05:20 PM

ඒ පාර ඇමතිලාගේ ළග ඉන්න අයත් ගහන්න පටන් අරන් වගේ..!(නු)

:       0       0

දිනේෂ් සෞදි Tuesday, 23 October 2012 05:21 PM

හොද වැඩේ මෙයා මේ ඇමතිගෙ හයිය අරගෙන වෙන්න ඇති..!(නු)

:       0       0

අශෝක Wednesday, 24 October 2012 01:44 AM

කො‍හොමත් ලොක්කො ළග ඉන්න පොඩ්ඩන්ගෙ සැර වැඩියි. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:42 PM

අපරාදෙ අදැුම් අන්දවලා ඇමතිතුමාට කතා කරලා මෙයාව බාරදෙන්න නෙ තිබුණෙ..!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 23 October 2012 05:34 PM

මේ අය ළග ඉන්න කොයි කෙනත් ඔයවගේ තමයි..!(නු)

:       0       0

ශාන්ත Tuesday, 23 October 2012 05:45 PM

ඇදුමක් අන්දවලා පුතේ මිට පස්සේ දග වැඩ කරන්න එපා කියලා ගෙදරටම ගිහිං බස්සවයි.,!(නු)

:       0       0

වසන්ත Wednesday, 24 October 2012 02:42 AM

මෙහෙම එන අයට " සර් කියල සුහදව පිළිගන්න කියලයි ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ. අනේ අනිච්චං. (නි)

:       0       0

නිරන් සෞදි Tuesday, 23 October 2012 06:14 PM

අධ්‍යාපනය කියන දේ අවශ්‍ය බව වඩාත්ම කැපී පෙනෙන්නේ මේ වගේ අයගේ බලධාරින් රට පාලනය කරන විටයි..!(නු)

:       0       0

සමන් Wednesday, 24 October 2012 04:49 AM

උඩ පැනගෙන ගිහින් මෙයාට කතිරේ ගහපු අයත් මීට වගකිවයුතුයි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 23 October 2012 06:18 PM

පිනට බීලා කෑ ගහන කෙනෙක්ද කොහෙද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site