රාජාංගනය යාය එකේ නිවෙසක උපන් දින සාදයකට ආ තුවක්කුකරුවකු උපන් දිනය සැමරූ 29 හැවිරිදි වැසියකුට වෙඩි තබා මරා පළා ගිය බව පොලිසිය කියයි. තුවක්කුකරු ජනක නම් පුද්ගලයකු සොයාගෙන පැමිණි බවත් මුලින්ම හමුවූ ගෙහිමියාගෙන් ඔහු ජනක දැයි අසා වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි. තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති උපාලි සෙනෙවිරත්න මහතා පරීකෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපන් දින සාදයේදී මිතුරා වෙනුවෙන් දිවි පුදයි
වරුණ Saturday, 15 December 2012 10:58 AM
පුදුම මිතුරු කමක් තමයි (දී)
සකු Sunday, 16 December 2012 11:57 AM
ඒක මාර කතාවක්නේ (දී)
දයා-සවුදි Saturday, 15 December 2012 01:23 PM
මොකක්හරි මාරාන්තික කෝන්තරයක් තියෙන්න ඇති නේද? (නි)
පිටිගල Saturday, 15 December 2012 01:32 PM
රාජාංගනය නෙමෙයි, චිකාගෝ වගෙයි. (නි)
ප්‍රසන්න Saturday, 15 December 2012 03:06 PM
අයියෝ සල්ලි (දී)
ආනන්ද Sunday, 16 December 2012 05:21 PM
අනේ මෙහෙමත් රටක්? (නි)