වෙරෝනා නුවර ජීවත් වන විදේශිකයන්ගේ ගැටළු සඳහා උපදේශක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයකුට (55) තවත් ශ්‍රී ලාංකිකයකු හතර පොළකට පිහියෙන් ඇන බරපතපල තත්ත්වයෙන් වෙරෝනා මහ රෝහලට ඇතුළු කරනු ලැබීය. සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බව වෙරෝනා පොලීසිය කියයි. මෙයට පෙරද වෙරෝනා බෞද්ධ විහාරස්ථානය බිඳ සල්ලි පැහැරගැනිමේ වරදට අධිකරණය හමුවේ වරදකරු වූයේ ද රාජාංගනයෙන් ඉතාලියට පැමිණි මෙම සැකකරු බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපදේශකට පිහි පාර
අමිල Friday, 14 December 2012 10:14 PM
රාජාන්ගනයෙන් වෙරෝනා වලට පැමිණි සියල්ලම සමාජයට කැළලක් සහ ශ්‍රී ලාංකිකයන්ට අගෞරවයක් පමණි. (නි)
අසංක Friday, 14 December 2012 10:25 PM
පිටරට ඇවිල්ල නරි නාඩගම් පමණක් කරන උදවිය නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ට අපහාසයක් , මේ අයව ලංකාවටම යැවිය යුතුයි (ස)
නලීන් Friday, 14 December 2012 11:08 PM
වෙරෝනා ශ්‍රී ලාංකිකයන් හට අවනම්බු පමණද ලැබෙන්නේ ... (නි)
රොෂාන් Friday, 14 December 2012 04:23 PM
එවන්නකෝ ලංකාවට. (නි)
ඩුඩ්ලේ Saturday, 15 December 2012 03:46 PM
මෙහෙමත් මිනිස්සු මොකට ඉන්නවද මන්දා? (නි)
පද්මි Saturday, 15 December 2012 10:13 AM
රටේ නම කැතකිරීම යනු වැදූ මවට කරන අපහාසයට සමයි. (නි)