(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පසුගිය ජුනි මස උද්ධමනය පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය.
පසුගිය මැයි මාසයේදී සියයට 0.6ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජුනි මාස සියයට 0.3ක් දක්වා පහත වැටී ඇති බව ද එම දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
මැයි මාසයේ සියයට 5.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බවත් මැයි මාසයේදී සියයට -3.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ සියයට -2.8ක් දක්වා වැඩි වී ඇත බවත් එම නිවේදනය සඳහන් වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උද්දමනය පහළට
පන්සිළු Wednesday, 23 July 2025 06:22 PM
උඩු යටිකුරු කරලා බැලුවාම වෙන්න ඇති...
Cha Thursday, 24 July 2025 08:58 AM
JR,ප්‍රේමදාස,මහින්ද කරපු වැඩ වලින් සියයෙන් එකක්වත් මුන්ට කරන්න බෑ.