රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 4 ක් අත්පත් කර ගැනීමේ දී සිදුවූ මුල්‍ය වංචාක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උදයංග වීරතුංගට විවෘත වරෙන්තු
සතයපාල Friday, 16 March 2018 09:55 AM
ඇයි මෙයාට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරන්න මෙච්චර කාලයක් ගියේ.
sumal perera Friday, 16 March 2018 11:24 AM
අපේ අධිකරණය තනිකරම බොරුව දාන්නෙ. මේ හොරාව අල්ලන්නේ වරෙන්තු නිකුත් කරන්න කොච්චරකල් ගියාද. හරිම දුෂිත අධිකරණක් ලංකාවේ තියෙන්නේ .
Ajith Nissanka Friday, 16 March 2018 02:25 PM
බයවෙන්න එපා! 2020න් පස්සේ හිටපු මෙයා පවුලේ දෑත ශක්තිමත් කරන්න ඇවිල්ලා ඔය විවෘත්ත වරෙන්තු නිකුත් කළ අයට වරෙන්තු නිකුත් කරාවි !!!
Uditha Saturday, 17 March 2018 04:13 AM
මෙයාව අල්ලගන්න ලංකාවෙන් කට්ටියක් එක්සත් අරාබි එමීර් රජයටත් ගියානේ... වැඩක් වුනේ නැහැ.. ගිය කට්ටිය හිස් අතින් අපහු ලංකාවට ගියා.. මේකත් එහෙමද?
Chanak Los angeles Saturday, 17 March 2018 07:41 AM
ලසන්තට ඝාතනය වුණේ ඔය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයාව රටට හෙළිකල නිසා නේද? පුදුම දේ කියන්නේ හොරුන්ට නිදැල්ලේ ඉන්න ඉඩදීලා මදිවට එම හොරුන්ට නැවත පාලන බලයට එන්නත් අවකාශ ලැබිලා ... මොහුට රතු වරෙන්තුවක් ලැබීම මොහුව එම තනතුරට පත් කරවපු හිටපු පාලක සහෝදර සමාගම ලජ්ජා විය යුතුවා වගේම වගකිව යුතුයි.
උපේක්ෂා Saturday, 17 March 2018 09:10 AM
ආ... චානක මල්ලි නින්දෙන් ඇහැරලා වගේ...
Chanak Los angeles Saturday, 17 March 2018 07:58 AM
මහජන සල්ලි හොරාකාපු රතු වරේන්තු ලබපු දූෂිතයන් පෙනෙන්නේ මහත්වරු වගේද? මහතා කියන වැදගත් වචනය මේ වගේ හොරුන්ට යොදන්නේ එම වචනයේ තේරුම නොදැනද කියා හිතෙනවා...
Ajith NissankaSaturday, 17 March 2018 05:17 PM
උදයංග වීරතුංගට විවෘත වරෙන්තු නිකුත් කරා කියල පසුගිය අවුරුදුවල මහා ලොකුවව ප්‍රචාරය කරා කට්ටියට දැන් මතක නැහැ වගේ. අන්තිමට ඩුබායී වලදී මෙයාව රදවා ගත්ත වෙලාවේ එම විවෘත වරෙන්තු කතාව පුස්සක් උනා. දැන් කට්ටිය ඉන්නේ විවෘත වරෙන්තු නිකත් කරන්න නොවේ.