ඕස්ට්‍රේලියාව බලා යෑමට යාපනයේ සිට ආ 16 දෙනෙක් හම්බන්තොට මයුරපුර ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ 16 කට ඉසුරු අහිමි වේ
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:43 PM
පාවා දෙන්නද යන්නේ .වියදම්කර සල්ලි ආපහු ගන්න බෑනේ.ඒ නිසා (ස)
දමිත් Wednesday, 24 October 2012 04:26 PM
කෝ දැන් එයාලගේ බෝට්ටු එහෙම? (නි)
ජයනාත් Wednesday, 24 October 2012 04:18 PM
යාපනයේ අය හම්බන්තොටට මීට කලින් එහෙම ගියාද? (නි)
චූලක Wednesday, 24 October 2012 10:40 AM
මොකද මේ? අපේ රට දැන් නිදහස් රටක් . මේක දාලා ගිහින් මොන ඉසුරුද? (නි)
සිල්වා Wednesday, 24 October 2012 10:46 AM
මහ මුහුදේ භයංකාරකම දැනගෙනනේ මේ අය යන්න ඇත්තේ. දැක්කත් නොදැක්කා වගේ හිටියනම් ඉවරයි (ස)
හිල්මි Thursday, 25 October 2012 01:06 AM
චූලක, නිදහස තියෙන්නේ සිංහල අයට පමණක් බව ඔයා නොදන්නා හැඩයි. (නි)
රොහාන් Wednesday, 24 October 2012 01:13 PM
නිදහස් රටක්?නිදහස් නිසා වෙන්න ඇති මේ අය යන්න ඇත්තේ. (ස)