කොටි සංවිධානය ගිය වසරේ නොවැම්බර් 27 වැනිදා මහ විරු දිනය යාපන සරසවි නේවාසිකාගාරයේ සමරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද හමුදා පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනයෙන් පසුව සරසවි බලධරයන් ඉදිරියේ මවුපියනට බාර දුන් බව හමුදාව කියයි.
තවත් සිසුහු දෙදෙනෙකු පුනුරුත්තාපනය ලබන බවත්, ඔවුන් ද ඉක්මණින් නිදහස් කරන බවත් හමුදාව කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුරු සරසවි දෙන්නෙක් නිදහස්
ඉසුරන්දි Wednesday, 23 January 2013 10:39 PM
මොන ජාතියක හෝ ආගමක අය උනත් කමක් නෑ සරසවි සිසුන් ත්‍රස්තවාදීන් නෙවේනම් (ස)
ලලිත් Wednesday, 23 January 2013 12:14 PM
උතුරේ එහෙම උනාට දකුණේ එහෙම වෙන්නේ නෑනේ (ස)
දෝහා Wednesday, 23 January 2013 12:50 PM
පිස්සුද අනේ, රට එකක් වුණාට පළාතෙන් පළාතට නීති වෙනස්නේ. (නි)
කපිල Thursday, 24 January 2013 07:51 AM
අනේ අපිවත් පුනුරුත්ථාපනය කරන්නකෝ (ස)
චින්තන Wednesday, 23 January 2013 02:26 PM
අත්අඩංගුවේ සිටින සිසුන් පුනරුත්තාපනය කරන්න බැරිද? (නි)