ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 19 වැනි තරගය ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුරු රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් උතුර රුද්‍රාස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය. උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 149 (රොබ් කුයුනි 24, මහේල උඩවත්ත 13, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 43, ෆර්විස් මහරුෆ් 12, ඩිලන් ඩූ ප‍්‍රිෂ් නොදැවී 19, ශාමින්ද එරංග 32/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උතුර රුද්‍රාස් ලකුණු 149 යි