IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


”උතුරු මැද විපක්‍ෂයට පලාබෙදලා”

උතුරු මැද පළාත් සභාව විපක්‍ෂ මන්ති‍්‍රනට හිතුමතේට සලකන්නේ නම් සියලූ කාරක  සභා හා කමිටුවලින් ඉවත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රත ඞී.එම්. අමරතුංග මහතා එහි සභාපති ඞී.ඇම්. ආර්. සිරිපාල මහතාට පැමිණිලි කෙළේය. සභාපති විසින් සභාවට ඉදිරිපත් කරන ලේඛනයන් අනුව කාරක සභා හා කමිටු කිසිවක සභාපති පදවි විපක්‍ෂයට දී නොතිබිණි.මහජන පෙත්සම් කාරක සභාවේත් ගිණුම් කාරක සභාවේත් සභාපති පදවි මීට කලින් විපක්‍ෂයට හිමිවිය. පක්‍ෂ නායක යෝජනා හා  අදහස් අනුව තමා කි‍්‍රයා කරන බවත්  තමා වැරැදිනම් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවත් සභාපති කිවේය.



අදහස් (0)

”උතුරු මැද විපක්‍ෂයට පලාබෙදලා”

වරුණ Wednesday, 24 October 2012 02:00 PM

මේ දවස් වල එක්කෙනෙක් කරපු පවු සමාකරගන්න වන්දනාවෙ යනවා කියන්නෙ ඇත්තද? (නි)

:       0       0

විජේ Wednesday, 24 October 2012 02:52 PM

ඕක තමයි අපි කිව්වේ (ස)

:       0       0

යොහාන් Wednesday, 24 October 2012 02:57 PM

ඔහොම යන් (ස)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 03:39 PM

හිටපු මහ ඇමතිතුමා මේ දවස්වල ආගමට දහමට නැඹුරු වෙලා වන්දනාවේ යනවා. මට හම්බවුණා ‍පොළොන්නරුවේ ගල් වෙහෙරේ බුදුන් වඳිනවා. (ස)

:       0       0

රාජා Wednesday, 24 October 2012 04:22 PM

ඉතින් ඔයාලට පලා හරි ලැබුනනෙ. පහු වෙනකොට කොස් පොලොස් ලැබෙයි. ඉවසගෙන ඉන්න. (ස)

:       0       0

චන්දන Wednesday, 24 October 2012 11:33 AM

අනේ පවු (ස)

:       0       0

චතූ Wednesday, 24 October 2012 12:25 PM

මහ ඇමති බර්ටි මහත්තයා ඉන්නකොට මේවගේ ප‍්‍රශ්න තිබුණේ නෑනෙ (ස)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 12:33 PM

හා...........හා .....බලාගෙනයි (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 01:34 PM

පටන්ගත්තා විතරයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site