උතුරු මැද මහ ඇමැතිකම ලබන 27 වැනිදාට පෙර හිටපු පළාත් ඇමැති පේෂල ජයරත්න මහතාට ලැබෙන ලකුණු දක්නට ඇත. වත්මන් මහ ඇමැති එස්.එම්.රංජිත් ඉල්ලා අස්වී ජයරත්න මහතාට ඉඩ සලසනු ඇතැයිද දැනගන්නට තිබේ.
රජයට සහය නෙ මන්ත්‍රීවරු 21 දෙනාගෙන් 19 දෙනකුම ජයරත්න මහතාට සහය දෙන බව කියයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු මැද මහ පුටුව පොළොන්නරුවට?
මාටින් Sunday, 18 January 2015 11:58 PM
ඔබ නායකත්වය ගෙන මෙතෙක් කළ දේ උතුරු මැද ජනතාව සැමදා අගයන අතර, උතුරු මැද සංවර්ධනය කල හැකි එකම නායකයා ඔබ යැයි විස්වාස කරමි. බඩු බෙදීමේ, ඇට බෙදීමේ සංස්කෘතියට තිත තබා, පොදු ජන සංවර්ධනය සදහා කැපවීමට, උගත් බුද්ධිමත් ඔබට හැකි වේවායි හදවතින්ම සුභ පැතුම්.(නදී)
විද්‍යා Monday, 19 January 2015 12:05 AM
කකුළුවෝ නැටුවේ වතුර නටනකල් පමණයි. අපි කිව්වා හිටපු මහා ඇමතිය මෙතුමාට සලකපු විදිහ හරිම වැරදියි. දැන් ඉතින් දිට්ට දම්ම වේදනීය කර්මය තමයි පස්සෙන් පන්නන්නේ (නදී)
ප්‍රසන්න Sunday, 18 January 2015 08:01 AM
බුද්ධිමත් කොනෙක් තමයි මේ තනතුරට සුදුසු (දිල්)
මාලක Sunday, 18 January 2015 10:00 AM
අපි ඔබට සුබපතනවා පේෂල. උගතාට කවද හරි නිසි තැන ලැබිය යුතුයි. ඔබගේ බුද්ධියෙන් උතුරුමැද පළාත පුබුදුවන්න. ඔබට ජය (නදී)
ජයන්තා Sunday, 18 January 2015 10:37 AM
ඔබට ජය ! (නදී)