IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උතුරු මැද මහ ඇමැති කුණු ගොඩක් අවුස්සයි

ටෙන්ටර් පටිපාටියෙන් බැහැරව පසුගිය උතුරුමැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය දුෂිත ලෙස වෙන් කළැයි කියන රුපියල් කෝටි 72ක් ගැන වහා පරීක්ෂණයක් අරඹන ලෙස මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා නියෝග කරයි. ගංවතුරට කැඞී ගිය මාර්ග අලූත්වැඩියා කිරීමට ලැබුණු මුදලට මුවාවී මේ වංචා කර ඇතැයි රජයේ විගණන අංශය පරීක්ෂණට කැඳවා ඇතැයි ද මහ ඇමැති පවසයි.



අදහස් (0)

උතුරු මැද මහ ඇමැති කුණු ගොඩක් අවුස්සයි

චානක Saturday, 27 October 2012 09:07 AM

පුළුවන්නම් කරලා පෙන්වන්න (ස)

:       0       0

තුවාන් Friday, 26 October 2012 12:27 PM

බය වෙන්න දෙයක් නෑ නිමල් මහත්තයා ඕක විසඳාවි (ස)

:       0       0

සම්පත් Friday, 26 October 2012 12:54 PM

දැන් ඉදින් ඔක්කොම හෙලිවේවි..ඒත් දඩුවම් නම් නෑ (ස)

:       0       0

ද සිල්වා Friday, 26 October 2012 01:01 PM

දූෂණ ගැන සොයාබැලීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතුයි (නි)

:       0       0

ගයා Friday, 26 October 2012 01:20 PM

නියමයි...ඔහොම යන්.... (ස)

:       0       0

අජිත් Friday, 26 October 2012 08:55 PM

නියම වැඩක් .හැබැයි බලාගෙන. (නි)

:       0       0

අනුර Saturday, 27 October 2012 12:54 PM

දැන් ඔන්න එළිවෙනවා. (නි)

:       0       0

සම්පත් Friday, 26 October 2012 01:39 PM

ඔහොම යන්කෝ. (නි)

:       0       0

චතූ Friday, 26 October 2012 01:53 PM

අත් ඇරිච්ච දීගෙ හෙවනැල්ලත් ඇදයි ඇදයි.. (ස)

:       0       0

චානක Friday, 26 October 2012 01:48 PM

හොඳයි පුළුවන්නම් කරලා පෙන්වන්න ආයුබෝවන් (ස)

:       0       0

වරුණ Friday, 26 October 2012 01:58 PM

අනේ අපේ හිටපු මහ ඇමතිතුමාව ඕවට ගාවගන්න එපා (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 26 October 2012 02:06 PM

ඔය වැඩෙන් වෙන්නෙ අරයා දිගටම අනිත් පැත්තට ජන්දෙ දෙන එක, කමක් නැහැ. හොරාව අල්ලගමු. කොහොම හරි. (නි)

:       0       0

ලලිත් Friday, 26 October 2012 02:17 PM

පහුගිය කාලේ කරපු හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි දැන් (ස)

:       0       0

නිශාන්ත Friday, 26 October 2012 02:22 PM

දේශපාලනයත් කොහොමත් ඉතින් කුණු ගොඩක්නේ.... (නි)

:       0       0

විශ්මිත Friday, 26 October 2012 02:24 PM

ඹන්න වැඩ. (නි)

:       0       0

රජිත් Friday, 26 October 2012 02:43 PM

ආපු අලුත ඔහොම තමයි (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 26 October 2012 03:02 PM

ජය වේවා.! අන්න ඔහොම උතුරුමැද පළාතේ තියෙන පල් වෙච්ච කුණු ගොඩවල් ඔක්කොම අවුස්සලා දාලා මහජනතාවට සෙතක් කරන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 02:11 PM

හොරු සහ මහත්වරු.... (නි)

:       0       0

පරණවිතාන Friday, 26 October 2012 03:33 PM

අළුත් මහ ඇමතිතුමා කුණු කන්නේ නැහැ වගේ. ජාතිහිතෛශී කෙනෙක් වගේ. (ස)

:       0       0

නාවලගේ Friday, 26 October 2012 04:09 PM

ඒක තමයි අනිත් කෙනා මේ හැටි කිපුනේ (ස)

:       0       0

අලුත්ගම Friday, 26 October 2012 04:11 PM

අරයගේ වැඩ තමයි (ස)

:       0       0

අසංග Friday, 26 October 2012 04:18 PM

මාවිල්ආරුත් හොයන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site