උතුරු මැද පළාත් සභාවේ හය වැනි සැසියේ මංගල සැසිය ඔක්තෝබර් දෙවැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතය. උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මෙම සැසිය විවෘත කරයි. උතරු මැද නව මහා ඇමැති එස්.එම් රංජිත්ය. විපක්ෂ නායක කිංස් කුමාර නෙල්සන් මහතාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උතුරු මැද මංගල සැසිය ඔක්තෝබර් 2
කුරේ නාවලගේ Saturday, 29 September 2012 08:00 AM
120 එයිද දන්නේ නැහැ. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 02:58 PM
අතීතය සිහිනයක් පමණයි සැබෑ වෙනසක් නෑ..... (නි)
ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 02:36 PM
සාමය සතුට පිරි රටක් දියුණුවේ පෙරට යන හෙටක් සළකා වැඩ කලොත් ගොඩක් අනාගතය සරු වෙනවා මදක් (ස)