(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය.
පෙරවරු 10 ට ආරම්වු මාසික රැස්වීමේ දී පළාත් සභා මන්ත‍්‍රි කේ.එච්.නන්දසේන මහතා කියා සිටියේ පසුගිය ජුලි 08 වැනි දා පැවැති සභාව හිටපු සභාපතිවරයා විසින් කල් තැබිමෙන් පසුව නිති විරෝධි ආකාරයට විපක්ෂයේ මන්ත‍්‍රිවරු යළි සභාව පවත්වා නිති විරෝධි ලෙස සභාපතිවරයකු පත්කර ගැනිම නිති විරෝධි බවයි.
ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරු කළු පටි බැඳ සිය විරෝධය දැක්වු අතර පසුව ඔවුන් මෙදින න්‍යාය පත‍්‍රයට ද ගිනිතබා සභාවෙන් පෙ.ව. 10.20 පිටව ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක්
Asiri Tuesday, 08 August 2017 07:25 AM
මොන තරම් වෙහෙසක් ගන්නවද අපිට සේවය කරන්න ! අනේ ඔබ තුමන්ලාට දේව ආශීර්වාද ලැබෙන්න ඕනෑ. ඔබ තුමන්ලාගේ අගනා සේවය නිසා අපේ ජීවන තත්වය ඉතා ඉහල මට්ටකම ඇති බව පවසනේ ඉමහත් බැතියෙනි !!
ase Tuesday, 08 August 2017 08:35 AM
පළාත් සභා මොකටද ? අපේ සල්ලි ගිලිනවා විතරයි, කිසිම වැඩකට නැහැ, ඔය නොපෙනේද, නොදකින් මෙහෙම දෙසපාලුවො.
ranjan Tuesday, 08 August 2017 08:40 AM
සුළු දෙයක් නේ කට්ටියටම අමතක වෙලා කොහෙදේ ඉන්නේ කියලා.